Similar Posts
කාසල්රි හා මාඋස්සකැලේ ජලාශවල ජල මට්ටම් ඉහළට
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍රයෙන් ඉහළ යමින් පවති. දැනට දින කිපයක් පුරාවට මෙම ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍ර ලෙස ඉහළ යමින් පවති. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ජලාශ බාර නිලධාරියකු…
දුම්වැටි සඳහා මිල සූත්‍රයක්
දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. එම මිල සූත්‍රය සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කර සාකච්ජා කර දුම්වැටි බදු වැඩි කිරීමට ඉදිරි අයවැයට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවයි ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවේ. පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත…
මාස 4ක බබෙක් කොරෝනා හැදී මරුට
කොවිඞ් 19’ ආසාදිතව මාස හතරක වයසැති බිලිඳකු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී මරණයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ මහනුවර නුගවෙල පදිංචි අමෝද්‍ය සන්දීප කරුණාසිංහ නමැති බිලිඳකු බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි. පසුගිය 12 වැනිදා මෙම දරුවාට මාස හතරේදී ලබා දෙන එන්නත තිත්තපජ්ජල රෝහලේදී ලබා දී ඇත. ඉන්පසු උණ සමග හුස්ම…
ජනාධිපති හා රජය ඉල්ලා අස්විය යුතු බව පවසමින් ප්‍රොටෙක්ට් සංගමයති උද්ගෝෂනයේ
ජනාධිපතිට හා රජයට ඉල්ලා අස්වන රෙලස බල කරමින් ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාව මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් 10වන දින හැටන් මල්ලීඅප්පුව ප්‍රදේශයේදි පවත්වන ලදි. මෙම උද්ගෝෂන පිලිබදව අදහස් දැක්වු ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කේ. මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ මෙරට පවතින ආර්තික අර්බුදය නිර්මාණය කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා වත්මන් රජය…