දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන
ත්‍රිකුණාමලය – ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සහ කිරින්ද – පලටුපාන ප්‍රදේශයෙන් සුළු භූ චලන දෙකක් වාර්තාවෙයි. ත්‍රිකුණාමලය – තඹලගමුව – තිඹිරිවැව ප්‍රදේශයේ අද (19) අලුයම 3.30ට පමණ රික්ටර් මාපකයේ 3ක අගය ගත් සුළු භූ චලනයක් සිදුව ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ. ඊයේ පස්වරු 6.46 ට කිරින්ද – පලටුපාන ප්‍රදේශයෙන් වාර්තාවූ භූ චලනය…









