මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 15කින් පහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වියළි කාළගුණික තත්වය හමුවේ මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 15කින් පමන පහළ බැස ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 15ක් පමන පහල…









