බිත්තර ඇසුරුම්කරණය ට නිර්නායක
ඉදිරි සති දෙක ඇතුළත බිත්තර සදහා පනවා ඇති පාලන මිල සංශෝධනය සිදු කිරීමට නියමිත බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. ඇසුරුම් කළ බිත්තර සදහා දැනට පනවා ඇති පාලන මිලෙන් අසාධාරණයක් සිදුවන බැවින් ඇසුරුම් කළ සුදු හා රතු හෝ දුඹුරු බිත්තර සදහා වෙන් වෙන් වශයෙන් පාලන මිල නියම කිරීමට නියමිතය. එහිදී ඇසුරුම්කරණයට…









