තෙල් නැතිව අනුරාධපුරය කසළ ගොඩක් වෙයි
අනුරාධපුර නගරයේ සතියක පමණ කාල සීමාවක දී නගරයේ බොහෝ ස්ථානවල රැස්කර තිබූ කසළ ගොඩගැසී ඇති බවට නාගරික ජනතාව පෙන්වා දෙයි. අනුරාධපුර නව බස් නැවතුම් පොළ ප්‍රදේශයේ ද එකතු වූ කසළ ගොඩගැසී තිබිණැයි එම ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පැවසීය. කසළ බැහැර කිරීමේ කටයුතු අඩාල වී ඇති බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගෙන් කළ විමසීමේ දී කීය. ඊට…









