අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතී
අද මධ්‍යම රාත්‍රිී 12හේ සිට එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව දුම්රිය වෘත්තිය සමිති සංධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ පැවසුවේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ එළඹෙන 06 වනදා දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයට සහය පළකරමින් මෙලෙස දුම්රිය වැඩ වර්ජනයක් සිදුකරන බවය.









