විදුලි කැපිල්ල අතරේ තවත් කැපිල්ලක් මෙන්න
මාර්තු 05 වැනි දින රාත්රී 8.00 සිට පසුදා (06) පෙරවරු 10.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWS & DB) පවසනවා. ඒ අනුව එම කාලය තුළ කොළඹ 07 කොළඹ 08 කොළඹ 10 කොළඹ 12 කොළඹ 13 කොළඹ 14 කොළඹ 15 යන ප්රදේශවලට ජල සැපයුම…