පිට පිටම තෙවැනි දිනටත් අද පැය හතහමාරක් විදුලිය කපයි

powercut what is the most common type of injury from electric shock

අද(04) දිනයේත් පැය 07 හමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 05 ක කාලයක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය දෙකහාමාරක කාලයක් ලෙස දිවයින පුරා කාණ්ඩ වශයෙන් විදුළි කප්පාදුව සිදුවනු ඇති.

More Stories