weather today at my location

අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ නැගෙනගිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙහි බලපෑමෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර නැගෙනහිර, උතුරුමැද හා ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර100 ට වැඩි…

පවිත්‍රාට – ගාමිණිට නව අමාත්‍යාංශ

පවිත්‍රාට – ගාමිණිට නව අමාත්‍යාංශ

නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සුළු වේලාවකට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය. විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේක අපේ යුද්ධයක් නොවෙයි – රුසියානු සොල්දාදුවන් හඬා වැටෙයි

මේක අපේ යුද්ධයක් නොවෙයි – රුසියානු සොල්දාදුවන් හඬා වැටෙයි

තමන්ව යුක්රේනය ආක්‍රමණය කිරීමට යවන බවට නොදැන සිටි බවත් තමන්ගේ භුමිය ආරක්ෂා කරන සාමාකාමී මිනිසුන්ට එරෙහිව සටන් කිරීමට සිය අණදෙන නිලාධාරින් බලකළ බව යුද සිරකරුවන් බවට පත්ව සිටින රුසියානු යුද සිරකරුවන් හඬා වැළපෙමින් ප්‍රකාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙනවා. “මේක අපේ යුද්ධයක් නෙවෙයි. මව්වරුනි, භාර්යාවනි, ඔබේ ස්වාමිපුරුෂයන් එකතු කරන්න….

oil

ලංවීමට ඉන්ධන මෙට්‍රික් ටෝන් 8000ක්

ඩීසල් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් සදහන් කරන ලදි. ඩොලර් ගෙවා ඊයේ (2) නිදහස් කරගත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑම ඊයේ රාත්‍රී ආරම්භ කළ බව කී එම නිලධාරියා එම ඩීසල් තොගයෙන් විදුලිබලය ජනනය සඳහා එම මෙට්‍රික් ටොන් 8000 ලබාදෙන බව ද…

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස පහළට

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස පහළට

මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන වි්ට දැඩි ලෙස පහල බැස ඇති බව එම ජලාශ බාර නිලධාරියක් පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ පහල බැසිමත් සමග ජල විදුලිය නිපදවිමද අඩු මට්ටමක පවතින බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

ඩිසල් හිගය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමේදි  ප්‍රශ්න මතුවෙයි

ඩිසල් හිගය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමේදි  ප්‍රශ්න මතුවෙයි

රට තුල පවතින ඩිසල් හිගය හේතුවෙන් හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට විවිධ ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමේදි  ප්‍රශ්න මතුවිය හැකි බව විවිධආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථහිමියන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම ලොරි රථ හිමියන් පවසනුයේ මේ වන විට රට තුල පවතින ඉන්දන හිගය හේතුවෙන් එලවලු, සහල්, පිටි, ඇතුළු විවිධ භාන්ඩ රැගෙන ඒමේදි හා…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest
|

දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් ලැබුනු සමාව

මියන්මාරයේ සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලංකික ධීවරයින් හත් දෙනෙකුට මියන්මාර සමුහාණ්ඩුව සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. මියන්මාර් එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් මානුෂීය හේතුන් මත මෙසේ ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනා මියන්මාර් සමුහාණ්ඩුව විසින් නිදහස් කරනු ලැබීය. එමෙන්ම ශ්‍රීලංකාව සහ මියන්මාරය අතර ඇති සුහද ද්වි පාර්ශවික…

train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka tomorrow train time table train schedule new sri lanka train

දුම්රියෙන් නිවේදනයක්

හිගයකින් තොරව කොලොන්නාව නිමාවෙන් ඉන්ධන තොග දුම්රිය දෙපාර්තුමේන්තුවට ලැබෙන බැවින් දුම්රිය ධාවනයේ ගැටලුවක් මතුව නැතැයි දුම්රිය දෙපාර්තුමේන්තු පවසයි.ඒ අනුව දුම්රිය අවලංගුවීමක් හෝ සීමා කිරීමක් නැතැයිද පවසයි.

belarus
|

යුක්රේනයට පහරදීමට බෙලාරුස් විශේෂ බළකායද රුසියානූ හමුදාව සමඟ එක්වෙයි

යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ යෙදී සිටින රුසියානු හමුදාවට සහාය පිණිස බෙලාරුස් රාජ්‍යය ද එක්වී ඇත. යුක්රේන බුද්ධි සේවාව හෙළි කළේ බෙලාරුස් ජනපති ඇලැක්සැන්ඩර් ලූකාසෙන්කෝ සිය විශේෂ බළකාය කයිවු නගරයට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ප‍්‍රවාහන යානාවලට යවා ඇති බවයි. බෙලාරුස් සිට යුක්රේනයේ සයිටෝමීර් ගුවන්තොටුපළට රොකට් ප‍්‍රහාරයක් එල්ලවූ බව යුක්රේන බුද්ධි සේවාව හෙළිකර ඇත. රුසියානු ආක‍්‍රමණයෙන් සිවිල් වැසියන්…

nato
|

බටහිර රටවල් සහ ශ‍්‍රී ලංකා හමුදා සෙබළුන් රුසියා ප‍්‍රහාරයට සූදානම්ද ?

බටහිර රටවල් රුසියාව ප‍්‍රහාරයට සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අද ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය අමතමින් කියා සිටියේය. යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් බටහිර රටවල ප්‍රතිචාරය පිළිබඳ පුටින් ජනාධිපතිවරයා අවතක්සේරුවක සිටින බවද ඇමරිකා ජනාධිපතිවරයා පැවසීය. පෝලන්තය, රුමේනියාව, ලැට්වියාව, ලිතුවේනියාව සහ එස්තෝනියාව ඇතුළු නේටෝ රටවල් ආරක්ෂා කිරීම සඳහා  ඇමරිකානු ගොඩබිම් හමුදා, ගුවන් බලඝණ, නැව් යෙදවීම් බලමුලු ගන්වා ඇති බව…