රුසියානුවන් මහද්වීපික බැලස්ටික් මිසයිල යුද්දයට කැදවයි

රුසියානුවන් මහද්වීපික බැලස්ටික් මිසයිල යුද්දයට කැදවයි

අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල වලින් සමන්විත රුසියාවේ ගොඩබිම් ඒකක මෙන්ම උතුරු සහ පැසිෆික් බලඇණියේ යාත්‍රා දැඩි සටන් සීරුවෙන් තබා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳුදා තහවුරු කළේය. රුසියානු නාවික හමුදාවට න්‍යෂ්ටික මිසයිල වලින් සන්නද්ධ සබ්මැරීන ඇතුළත් වේ. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඉරිදා නිකුත් කරන ලද නියෝගයට අනුව මෙම පියවර ගත් බව අමාත්‍යාංශය පවසයි.

pokuru
|

ලොවටම තහනම් පොකුරු බෝම්බ රුසියානු හමුදාව යුක්රේන ඉලක්ක වෙත දමයි

යුක්රේනයේ අගනුවර වන කිව් සහ කාර්කිව් නගරයෙන් ඇසුණු ප්‍රබල පිපිරුම් මාලාවට හේතුව වී ඇත්තේ රුසියාව විසින් තහනම් බෝම්බ උපයෝගී කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාරයක් බව හෙළිවී තිබෙනවා. රුසියානු හමුදාව විසින් යුක්රේන ඉලක්ක වෙත “පොකුරු බෝම්බ” හෙවත් Cluster Bomb එල්ල කර ඇති බවයි යුක්රේනයේ හමුදා රේඩාර් සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ. 2010 වසරේ අත්සන් තැබීමට ආරම්භ…

මහා ශිව රාත්‍රී දිනය අදයි
|

මහා ශිව රාත්‍රී දිනය අදයි

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද(01)ට යෙදී තිබේ. මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දක්වූ දිනය ලෙසයි. ලොව බලවත්ම දෙවියා කවු ද යන්න පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි , ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ…

protect
|

ගෘහස්ථ කම්කරුවන් සදහා බලපාන ප්‍රශ්න සදහා විසදුම් ලබා දිමට කඩිනම් පියවර

ගෘහස්ථ කම්කරුවන් සදහා බලපාන විවිධ ප්‍රශ්න සදහා විසදුම් ලබා දිමට කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු ඇමති නිමල් සිරිපාල සිල්වා මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපතිනි කරුපයියා මෛත්‍රිලි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක්ට් සංගම් කාර්යාලයේදි මේ බව පැවසු මෛත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. ප්‍රොටෙක්ට් සංගමය ගෘහස්ථ කම්කරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ…

ranasighe
|

ආණ්ඩුවේ ගමන අඩාල කිරීම රටට හානියක්

මේ රජයේ විවිධ ගැටලු තියෙන්න පුලුවන් එත් මේ මොහෙතේ ශ්‍රිලංකා නිදහස් පක්ෂය මේ රජයෙන් ඉවත් වෙන එක හරි නැහැ මොකද අපි හැම දෙනාම මේ රට ගැන හිතිය යුතුයි මේ මොහොතේ මේ ආණ්ඩුවේ ගමන අඩාල කිරීම රටට හානි කරයි. ශ්‍රිලංකා නිදහස් පක්ෂ මස්කෙළිය ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා මේ බව පවසන ලද්දේ ගිනිගත්හේන කාර්යාලයේදි මාධ්‍ය අමතමිනි….

තව දින කිහිපයකින් පැය 12ක විදුලි කප්පාදුවක්

තව දින කිහිපයකින් පැය 12ක විදුලි කප්පාදුවක්

තව දින කිහිපයකින් පැය 12ක විදුලි කප්පාදුවක් අනිවාර්යෙන්ම සිදු කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි. විදුලි කප්පාදුවට හේතුව වත්මන් ආණ්ඩුවට ක්‍රමවත් වැඩ පිලිවෙලක් නැති කම බවත් ඒ හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා මුදල් නොමැති බවත් හෙතෙම පැවසීය.

che

කුලී හමුදාව මැරුම්කයි

යුක්රේන ජනාධිපති  ඝාතනයට පැමිණි කුලී හමුදාව  වන චෙච්නියානු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායමක් මරා දමමින් රුසියානු හමුදාවන්ට විශාල හානියක් සිදු කිරීමට යුක්රේන හමුදාවෝ සමත් වූහ. චෙක් ජනරජයේ නායක රම්සාන් කදිරොව් පසුගියදා පැවසුවේ 12000 ක තම චෙච්නියානු සටන් කාමීන් රුසියානු හමුදා සමග එකතු වී යුක්රේන හමුදාවන්ට එරෙහිව යුද වැදීමට සුදානම් බවයි. චෙච්නියා විශේෂ බළකා කණ්ඩායමක් ඔවුන් පැමිණ…

ransomeware

රුසියානුවන් “ransomware” ප්‍රහාරයකට සැරසෙයි

රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ලොව පුරා මතුවෙමින් පවතින්නේ දැඩි අවිනිශ්චිත බවකි. රුසියාවට එරෙහිව අනෙක් රටවල්, අමෙරිකාව විසින් මෙහෙයවමින් සිටින බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති. විශේෂයෙන්ම මෙම ගැටුම සයිබර් අවකාශයට ගෙනයෑමට රුසියාවට ඇති හැකියාව අමෙරිකාව බැහැර නොකරයි. එබැවින් “ransomware” ප්‍රහාර සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස බැංකු, මූල්‍ය ආයතන සහ අනෙකුක් ප්‍රධාන ආයතන වෙත දැනුම්දීමට අමෙරිකානු බලධාරීන්…

ඉදිරියේදී අහිමි වන පාන්, බනිස්

ඉදිරියේදී අහිමි වන පාන්, බනිස්

බේකරි නිෂ්පාදනයට අවශ්‍ය තිරිගු පිටි, බටර්, මාගරින් සහ පාම් ඔයිල් වැනි අමුද්‍රව්‍ය හිග වීම නිසා බේකරි හිමියන් දැඩි පීඩාවට පත්ව සිටින බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඩොලර් හිඟය හේතුවෙන් අමුද්‍රව්‍ය ආනනයන නොකරීම ඊට හේතුව බවයි ඔවුන් ප්‍රකාශ කළේ. ඒ අනුව බේකරි ක්ෂේත්‍රයේ කටයුතු තවත් මාසයක් හෝ ඉදිරියට ගෙනයාම දුෂ්කර බව ඔවුන් තව දුරටත්…

රුසියානු ජනාධිපතිවරයා කුලී හමුදාවක් මිලදී ගනියි

රුසියානු ජනාධිපතිවරයා කුලී හමුදාවක් මිලදී ගනියි

යුක්‍රේනයට එරෙහිව අවි අමෝරා ඇති රුසියාව ට මේ වන විට මහත් හිසරදයක් වී ඇත්තේය යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කියි. ඔහුු රුසියානු ආක්‍රමණයට එරෙහිව එඩිතරව කටයුතු කිරීම සහ නායකත්වය දීම හේතුවෙන් යුක්‍රේන ආක්‍රමණය රුසියාව සිතූ තරම් පහසු වී නැහැ. සාම සාකච්ඡා අතරේ මේ පිරිස් යුක්‍රේනයේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි රුසියානු බලධාරීන් තීරණය කර ඇත්තේ. වැග්නර් ගෲප් (Wagner…