jet

යුරෝපා සංගමයෙන් යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්කී ප්‍රමුඛ රජය කළ ඉල්ලීමට කන්දෙමින්, යුක්රේන ගුවන් හමුදාවට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි. ‘යුක්රේන රජය කළ ඉල්ලීමට අප කන් දෙනවා. අවි ආයුධවලට අමතර ඔවුන් අපෙන් ප්‍රහාරක ජෙට් යානා ඉල්ලා තියෙනවා. අප ඔවුන්ට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙනවා. රුසියන් හමුදා සමඟ සටන් කිරීමට එය ඔවුන්ට ශක්තියක් වේවි’ යැයි…

mis

රුසියානු හමුදාවන්ගේ මිසයිල ඉතිරිව ඇත්තේ තව දවස් 3-4කට පමණයි

යුක්රේන බුද්ධි වාර්තා අනුව රුසියානු හමුදාවන්ට යුරෝ බිලියන 15 ක් වැයවෙන අතර රුසියානු හමුදාවන්ට මිසයිල ඉතිරිව ඇත්තේ තව දවස් 3-4 පමණක් බව ටෙරාස් පැහැදිලි කර තිබේ. රුසියානු හමුදා තව දවස් 10 ක් ඇතුලත යුක්රේන මෙහෙයුම අවසන් නොකළහොත් අකමැත්තෙන් හෝ රුසියානු රජයට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමග එකඟතාවයකට පැමිණීමට සිදුවන බව එස්තෝනියාවේ හිටපු හමුදා ප්‍රධානී රිහෝ…

large
|

රුසියන් හමුදාව විසින් ලොව විශාලතම ගුවන් යානය විනාශ කරයි

ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන මීටර් 84 ක් දිග කිලෝ ග්‍රෑම් 2,85,000 ක් බර යුක්රේනයේ නිෂ්පාදිත ‘ඇන්ටනෝව් ඒ.එන් 225’ ගුවන් යානය ද රුසියන් හමුදාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් විනාශ වූ බව යුක්රේන රජය පවසයි. ‘ම්රියා’ (සිහිනය) යන නමින් ද හැඳින්වෙන මෙම ගුවන් යානය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයයි. පියාපත් දෙකෙහි දිග මීටර්…

Russia's nuclear forces
|

රුසියාවේ න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබයි

රුසියා – යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැරසෙද්දී, න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබන්නැයි රුසියා ජනාධිපති විලැද්මීර් පුටින් නියෝග කර තිබේ. ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව පිහිටා ඇත්තේ රුසියාවේ, මොස්කව් නුවරයි. ‘බටහිර රටවල් අපේ රටට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගන්නේ ආර්ථික ක්ෂේත්‍රය තුළ පමණක් නොවේ. මම කතා කරන්නේ හැමෝම හොඳින් දන්නා නීති විරෝධී සම්බාධක ගැන. නමුත් ප්‍රමුඛ…

රුසියා – යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද
|

රුසියා – යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද

රුසියා – යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද (28)පැවැත්වෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ආ විශේෂ යෝජනාව නිශේධ බලය යොදා රුසියාව අදාළ යෝජනාව පරාජය කිරීමට උත්සහ කළ ද‍, එය විශේෂ යෝජනාවක් බැවින් එය නිශේධ කිරීමට රුසියාවට නොහැකි විය. අද පැවැත්වෙන සැසියේදී රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින්…

in
|

දසුන්ගෙන් සුපිරි ඉනිම අපතේ යයි – ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20තුළ දී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස්කළේය. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කාණ්ඩායමේ නායකයා තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය. ශ්‍රී ලංකා කාණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක නොදැවී ලකුණු 74ක් රැස් කළේ පන්දු…

රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන යුක්රේන ආරක්ෂක අංශ භාරයට
|

රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන යුක්රේන ආරක්ෂක අංශ භාරයට

ගොස්ටොමෙල් අසල යුක්රේන ආරක්ෂක අංශ විසින් බෝම්බ හෙලූ අවස්ථාවේ සොයාගත් රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන තමන් භාරයට ගෙන ඇති බව යුක්රේනයේ ආරක්ෂක සේවය වාර්තා කරයි. SBU නමින් හඳුන්වන යුක්රේන ඔත්තු සේවාව මෙම ලේඛන ප්‍රසිද්ධ කර ඇත්තේ රුසියානු නායකයාගේ නිරුවත හෙළි කිරීම සඳහාය. ලෝකයට එකක් කියමින් තම හමුදාව ලවා තව එකක් කරවන නායකයෙකු ලෙස ඔවුන් පුටින්ව…

corona

ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

මෙරට තුළ ඉදිරියේදී විශාල වශයෙන් කොවිඩ් 19 වෛරසය පැතිරීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ රට තුළ සංගීත සංදර්ශන ඇතුළු සමාජ ඒකරාශීවීම් ඊට හේතුවී ඇති බවයි. මේ හේතුවෙන් එන්නතට ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් වර්ධනයවීමේ වැඩි හැකියාවක් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

busstand

හෙට (28) සිට බස් ගමන් වාර සීමා වෙයි

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් හෙට (28) සිට බස් ගමන් වාර සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දී ඊට අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම් දී ඇති බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. “අපේ සුපුරුදු බස් ධාවනය සඳහා ප්‍රමාණවත් ඩීසල් නොමැති තත්ත්වයක්…

ukraine-tank

ප්‍රංශයේ සහ ජර්මනියේ සහාය යුක්රේනයට

යුක්රේනයට යුධෝපකරණ සහ ඉන්ධන ලබාදීමට ප්‍රංශය සහ ජර්මනිය තීරණය කර තිබෙනවා. ජර්මනිය විසින් සිය භයානක ආයුද හුවමාරු කිරීමේ හුවමාරු කිරිමේ තීරණය ද ඉවත දමමින් යුක්රේනය වෙත යුද ටැංකි නාශක අවි 1,000ක් භුමියේ සිට ගුවනට ප්‍රහාර එල්ල කිරීමට හැකි මිසයිල 500ක් ලබාදීමට පියවර ගෙන ඇත. ප්‍රංශය විසින් යුක්රේනයට ලබාදීමට යන ආයුද සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකර…