russ

රුසියානු හමුදාවන්ට යුක්රේනය හමුවේ දැවැන්ත පරාජයක් – බුද්ධි අංශ අනාවරණයක්

යුක්රේනයේ සිදුකරනු ලබන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් හට කිසිදු දේශපාලන ජයග්‍රහනයක් හෝ එරට ජනතාව හමුවේ ජනප්‍රියතාවයක් ලැබෙන බවට සහතික කළ නොහැකි බව බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශයේ ප්‍රධානි රිචර්ඩ් මුර් පවසයි. යුක්රේනයේ යුද ශක්තිය පිළිබඳව අවතක්සේරුවට ලක් කිරිම සහ අක්‍රමවත් යුද සැලසුම හේතුවෙන් රුසියානු හමුදාවන්ටයුක්රේනය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි …

uk
|

රුසියානුවන්ගේ බලාපොරොත්තු බිඳවැටෙයි – යුක්‍රේන හමුදා රුසියානු හමුදාව සාර්ථකව මැඩ පවත්වයි

රුසියානු හමුදා නගරයේ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට උත්සහ කළද එය මෙතෙක් සාර්ථකවී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදා කිව් අගනුවර වෙත පැමිණෙමින් සිටි රුසියානු හමුදා සාර්ථකව මැඩ පැවැත්වූ බවයි. අද දිනයේදී සිය අගනුවර අල්ලා ගැනීමේ රුසියානුවන්ගේ බලාපොරොත්තු බිඳ දැමූ බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මෙතෙක් පැවති…

putin

රුසියාව විසින් ස්වීඩනය සහ ෆින්ලන්තයටත් යුධමය අනතුරු ඇඟවීම්

රුසියාව විසින් ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ නේටෝ සංවිධානය සමග එක්වීමට එම රටවල් තීරණය කළහොත් ඔවුන්ට දේශපාලනික මෙන්ම යුදමය වශයෙන් බරපතල ප්‍රතිවිපාකයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි රුසියාව යුධමය දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ. ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල් දෙකෙහි දේශසීමාවන් රුසියාවට මායිම්ව පිහිටා ඇති…

President of Ukraine Vladimir Selensky

අන්තිම මොහොත තෙක් ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වදින ජනාධිපති

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුක්රේනයෙන් බේරාගැනීමට එසේත් නැතිනම් ඉවත් කර ගැනීමට සුදානම් බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. නමුත් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ තමන් තම ජනතාව අත්නොහරින බවත් අන්තිම මොහොත තෙක් තම රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වදින බවයි. යුක්රේන මාධ්‍ය වාර්තා කර සිටියේ යුක්රේන අගනගරයේ ජනාකීර්ණ ප්‍රදේශයට ළඟා වීමට රුසියානු හමුදාවලට ඇත්තේ තවත් කිලෝ…

රන්ජන් වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට යෑමට සැරසෙයි
|

රන්ජන් වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට යෑමට සැරසෙයි

වර්තමාන තත්ත්වය තුළ රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ජාත්‍යන්තරයේ පිහිට පතන්නට සිදුවන බවත් ඒ උදෙසා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් මැදිහත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 25 වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය විපක්ෂ නායකතුමා ඉන්න අනතුරුව මේ බව පැවසීය. “රන්ජන් රාමනායක ජනතාවාදී මානව…

uk1

ඉදිරි පැය කිහිපයේදි යුක්‍රේන අගනුවරට දැවැන්ත ප්‍රහාර මාලාවක් – යුක්‍රේන ජනපති

ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වනු ඇති බවත් , එමගින් සිය රටේ අනාගත ඉරණම තීරණය කරනු ඇති බවත් ඔහු විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සිය අගනුවර වන කියෙව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි. යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙ‍ලෙස්න්කි කියා…

us-airfore
|

පුටීන් ඕනෑම රටකට පහරදීමට සුදානම් වෙයි – නේටෝ හමුදා රුසියාව වටලයි

රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වන විට රුසියානු දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසන්නේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට තම යුධ ශක්තිය පෙන්වීමට රුසියාව සූදානම් බවයි. මේ හේතුවෙන් යුරෝපයේ දේශ සීමාවන් ද ආරක්ෂාව තර කරමින් සිටියි.

putin-virodatha

රුසියාවේ මීළඟ ආක්‍රමණය ලංකාව වෙන්න පුළුවන්

රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව සිදු කළ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයෝ පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. ඔවුන් සදහන් කළේ ජාත්‍යන්තර ප්‍රජාව හැකි ඉක්මනින් මැදිහත් වී රුසියානු ආක්‍රමණය නතර කිරීමට කාලය එළඹ ඇති බවයි. යුරෝපා සංගමය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු මුළු ලෝකයම තම රටට උදව් කළ යුතු බවත් එහිදී…

russiya
|

යුක්‍රේන ප්‍රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වෙයි

මෑත කාලීනව යුක්‍රේනයේ ප්‍රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ත් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස ත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි. රාජ්‍ය…

රුසියාවේ උද්ඝෝෂණ රැල්ලක්

රුසියාවේ උද්ඝෝෂණ රැල්ලක්

රුසියාවේ නගර කිහිපයක යුද විරෝධී උද්ඝෝෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි. උද්ඝෝෂණය කර පිරිස් අත්අඩංගුවට ගැනීමට ද රුසියානු පොලිසිය කටයුතු කර ඇත. උද්‌ඝෝෂකයන් පවසන්නේ රුසියාව මේ මෙහොතේ සිදු කරන ක්‍රියාව අනුමත නොකරන බවත් යුක්රේන වැසියන් ‌බොහෝ කළක් සිට තමන්ගේ මිතුරන් බවත්ය.