රුසියන් හමුදාව විසින් ලොව විශාලතම ගුවන් යානය විනාශ කරයි

large

ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන මීටර් 84 ක් දිග කිලෝ ග්‍රෑම් 2,85,000 ක් බර යුක්රේනයේ නිෂ්පාදිත ‘ඇන්ටනෝව් ඒ.එන් 225’ ගුවන් යානය ද රුසියන් හමුදාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් විනාශ වූ බව යුක්රේන රජය පවසයි.

‘ම්රියා’ (සිහිනය) යන නමින් ද හැඳින්වෙන මෙම ගුවන් යානය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයයි. පියාපත් දෙකෙහි දිග මීටර් 88 කි.

යානය ‘ඇන්ටනොව්’ ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් නිපදවන ලද්දකි.

Related posts