rajithe

විලි ලැජ්ජයි; එන්නත්කරණයට වසරක් සැපිරීම නිමිත්තෙන් උත්සවයක්

එන්නත්කරණයට වසරක් සැපිරීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය. යහපාලන ආණ්ඩුව බලය සිටියේ නම් කොරෝනා වසන්ගතයෙන් පුද්ගලයන් 15,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වීමට ඉඩ ලබා නොදෙන්නේ යැයි ද සඳහන් කළේය. එන්නත්කරණය ප‍්‍රමාද කරමින් ධම්මික පැණිය, සුදර්ශන පැණිය ආදී සංදර්ශන වල යෙදුණු…

hemantha

කොරෝනා සමාජ පැතිරීමක්

කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. රෝග ලක්ෂණ රහිත ආසාදිතයන් අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි බවද පැවසූ ඔහු ඔමික්‍රෝන් ප්‍රභේදය මේ අනුව සමාජය තුළ පැතිර ඇතැයි පිලිගෙන කටයුතු කිරීම සුදුසු බව ද පැවසීය….

patali
|

පාඨලීගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වෑයමක්

තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වෑයමක ආණ්ඩුව සිටින බවත්, තමන් ඊට කිසිසේත්ම බිය නොවන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුවේ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් ජනතාවට හෙළිදරව් කිරීම හේතුවෙන් මෙය සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවකි. ඊට එරෙහිව ජනතාව ඉදිරියට යන බව කී මන්ත්‍රීවරයා මෙම පාපය තවත් ඉවසිය යුතු නැති…

uddamanaya
|

ලංකාව ආසියාවේ අංක එක වෙයි

ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පාකිස්තානයේ උද්ධමන අනුපාතයත් ඉක්මවමින් ආසියාවේ ඉහළම උද්ධමන අනුපාතය ඇති රට බවට පත්ව තිබේ. බ්ලූම්බර්ග් පුවත් සේවය මේ බව වාර්තා කරමින් පවසන්නේ තම මධ්‍ය ඇස්තමේන්තුව වූ සියයට 13.2 ට වඩා වේගයෙන් පාරිභෝගික මිල ගණන් ජනවාරි මාසයේ දී වසරකට පෙර සිට සියයට 14.2 කින් ඉහළ ගොස් ඇති බවයි. ශ්‍රී ලංකාවට මේ වසරේදී ඩොලර්…

e news paper
|

නීතියේ දෙවඟන රකිමින් අධිකරණය කළ දේ

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් තහවුරු කළ මූලික මිනිස් අයිතිවාසීකමක් වන අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය හදීසී නීතිය නොමැතිව සීමා කළ නොහැකියි. නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩු පක්ෂයට එක විදියකටත් විපක්ෂයට එක විදියකටත් නොව සැමට සමාන විය යුතුයි. පොලීසිය දේශපාලනය නොව නීතිය පමණක් ක්‍රියාත්මක කළ යුතුයැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණයේදී අද පැවැසීය. නිරෝධායන නීති උල්ලංඝනය…

news sinhala sri lanka

පාසල් නිවාඩුවත් වෙනස් කෙරේ

පාසල්වල සියලුම පන්ති නිවාඩු දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව  පාසල්වල සියළුම ශ්‍රේණිවලට එළඹෙන 07 වැනි සඳුදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වැනි සදුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. නැවත පාසල් ආරම්භ කෙරෙන්නේ 2022 මාර්තු 07 වැනි සඳුදා දිනයි.

imf

කබ්රාල් නොයන IMF බැසිල් යයි

ශ‍්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිලිබදව අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් උපදෙස් ඉල්ලා ඇත. ඒ අනුව එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් නුදුරේදීම ශ‍්‍රී ලංකාවට පැමිණිම නියමිත බව මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය. කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙසේ කියා සිටියේය. ‘විශේෂඥ දැනුම අපි ඉල්ලලා තියෙනවා. අර්බුදකාරී රටවලට උපදෙස් දෙන්න තියෙන ආයතනය මේක තමයි. අවශ්‍ය මුදල් ජපන් රජයෙන්…

kelanithissa

කැලණිතිස්ස බලාගාරය අක්‍රිය වෙයි

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරය අක්‍රිය කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක උපරිමයක් දක්වා ළඟා වනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි. ජාතික විදුලි ඉල්ලුම ඊයේ රාත්‍රියේ මෙගාවොට් 2700ක උපරිමයකට ළඟා වෙනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කළද රාත්‍රියේ විදුලි ඉල්ලුම උපරිම ළඟා…

electionns

පුංචි ඡන්දෙට සූදානම් වෙයි

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පෙබරවාරි 09 වැනිදා ප්‍රචාරක කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සඳහන් කළේය. මෙම මැතිවරණ සූදානම පිළිබඳව ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ අයවැයෙන් වැඩ ලක්ෂයක් ශ්‍රාම සංවර්ධන වැඩසටහන හඳුන්වාදීම වෙනුවෙන් ඊයේ (2 ) පස්වරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. දිවයිනේ…

corona

සිවු වැනි දිනටත් කොවිඩ් ආසාදිතයන් 1000 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයින් 1,156ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 613,478 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.