sitha-gagula

ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් ජලාශවල දිය නෑමෙන් වලකින්න

ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් ජලාශවල දිය නෑමෙන් වලකින ලෙස හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා ඉල්ලිමක් කරයි. මේ වන විට කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පහල බැස ඇති බවත් එම ජලාශවල රෝන් මඩ පිරි ඇති බැවින් එම ජලාශවල දිය නැම අනතුරු දායක බවද ඔහු පවසයි. එමෙන්ම මෙම ප්‍රදේශයෙන් ගලා යන මහවැලි…

mathiwarana-komition-sabawa

ඡන්ද හිමි නාමලේඛනය ගැන දැනුම්දීමක්

2021 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් හෝ ලිපිනය වෙනස් කිරීමට අවශ්‍ය නම් පමණක් ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2022 ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීම හෝ අදාල සංශෝධන සිදුකිරීම ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමෙන් සිදුකළ හැකි බව මැතිවරණ කොමිසම පැවසුවේය. කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2022…

school

විදුහල්පතිවරුන් පත්කිරීමේදී සිදුවී ඇති අයතා බලපෑම් සොයයි

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීම සම්බන්ධව ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේදී අයදුම්කරුවෙකුගෙන් බලපෑම් සිදුවී ඇත්දැයි සොයාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේ දී අයදුම්කරුවෙකුගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන්පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා…

ethra

එතෙර රැකියාවට යන සුව සේවකයන් පුහුණුවට නව ආයතනයක්

විදෙස් හෙද සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ රැකියා අවස්ථා වෙනුවෙන් හෙද සහ සෞඛ්‍ය සත්කාර සේවා පුහුණුව සඳහා මාලබේ ප්‍රදේශයේ නව හෙද පුහුණු අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක එම ආයතනයේ පාලක මණ්ඩලක සහ උපදේශක මණ්ඩලයට පත්වීම් ලිපි භාරදීම රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි….

gotabahaya

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැදවයි

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.

BOI
|

රේණුකා ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර ඇත. අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරි වෙත ලබා දිම ඊයේ (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරිණි. වීරකෝන් මහත්මිය වසර 27ක පමණ කාලයක්…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

අධිභාර බදු පනත් කෙටුම්පත ගැසට් කෙරේ

සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එමඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් සියයට 25ක අධිභාරයක් අයකර ගැනීමට නියමිත බවය. බදු අය කළ හැකි ආදායම රුපියල්…

kelanitissa power station

විදුලි කප්පාදුව ගැන අලුත් කතාවක්

මෑත කාලීනව විදුලි කප්පාදුවන් සිදුකිරීමට ප්‍රධානතම හේතුව පසුගිය දෙසැම්බර් මස 03 වන දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම බව මහජන උපයෝගිතා කොමිශන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අදාළ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීය වූ බවය. එම විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ද මේ වන විට තොරතුරු…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
|

කොවිඩ්-19 එන්නත් නොගත් පුද්ගලයින්ට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අප්‍රේල් 30 සිට එන්නත් නොකළ පුද්ගලයින් ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම හෝ රැඳී සිටීම වැළැක්වීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙන අතර මේ කාඩ්පත් පරීක්ෂාවට පොලිසිය යෙදවීමට ඔවුන් සැලසුම් කර ඇත. කොවිඩ්-19 එන්නත්වල පළමු, දෙවන සහ තුන්වන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට අප්‍රේල් 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම හෝ රැඳී සිටීම වළක්වාලමින්…