ලංකාවේ ප්‍රථම සයදරු උපත කොළඹදී
ශ්‍රී ලංකාවේ ප්‍රථම සය දරු උපත අද (21) අලුයම කොළඹ ආසිරි පෞද්ගලික රෝහලේදී සිදු වී තිබේ. පිරිමි දරුවන් 3 ක් හා ගැහැනු දරුවන් 3 ක් ලෙස මෙම උපත සිදුව ඇති අතර අද අලුයම 12.16 – 12.18 අතර කාලය තුළ සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් දරු උපත සිදුවිය. ශ්‍රී ලංකාවේ එකවර දරුවන් 6 ක් මවක විසින් බිහිකරනු ලැබූ…