මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි – කේ. කේ. පියදාස
|

මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි – කේ. කේ. පියදාස

මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි තමන්ට අවශ්‍ය මනුෂ්‍යන් මනුෂයන් ලෙස ජිවත් වනවා දැකිම බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. 2024 පාර්ලිමේන්තු මැතිවරණය පිලිබදචඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු පියදාස මහතා අද වන විට මෙම දිස්ත්‍රික්කයේ…

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්
|

සයිබර් මූල්‍ය වංචා ගැන රජයෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහාම පැමිණිල්ලක් ‌යොමු කළ යුතුයි. අදාළ පැමිණිල්ල [email protected]

හිටපු ජනාධිපති online එයි
|

හිටපු ජනාධිපති online එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන සෙනසුරාදා (09) මෙරට සියලු මැතිවරණ කොට්ඨාසවල ජනතාව ඇමතීමට නියමිතව තිබෙනවා. ඒ, පස්වරු හතරට වීඩියෝ තාක්ෂණය ඔස්සෙයි. ඉන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දබ මැතිවරණ අපේක්ෂකයන් සහ ජනතාව ආමන්ත්‍රණය කරන බව සඳහන්. එක් මැතිවරණ කොට්ඨාසයක ස්ථාන තුන බැගින් තෝරා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය බෙදා හැරීමට නියමිත බවටයි…

ඊශ්‍රායලය ප්‍රහාරක ජෙට් යානා ලබාගැනීමට සැරසෙයි
|

ඊශ්‍රායලය ප්‍රහාරක ජෙට් යානා ලබාගැනීමට සැරසෙයි

ප්‍රහාරක යානා ලබාගැනීම සඳහා ඊශ්‍රායලය බෝයිං සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෝයිං සමාගමෙන් F15 ප්‍රහාරක ජෙට් යානා 25ක් ලබා ගැනීමට ඊශ්‍රායලය සූදානම් වන බවයි. ඒ සඳහා ඩොලර් බිලියන 5.2ක මුදලක් වැය වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.මේ යටතේ වාර්ෂිකව ගුවන්යානා 4ත් 6ත් අතර සංඛ්‍යාවක් සැපයීමට නියමිතයි.

pilika national cancer institute sri lanka cancer hospital maharagama action cancer hospital world cancer day tata cancer hospital skin cancer cancer treatment indira cancer trust
|

ආලේපන භාවිතය නිසා සමේ පිළිකා ඇති රෝගීන් සංඛ්‍යාව වැඩි වීමක්

මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පසුගිය අවුරුදු කිහිපය ඇතුළත දක්නට ලැබෙයි.ඒ බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය සඳහන් කළේ ය. මේ බව ඇය පැවසුවේ ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.ඒ අනුව සමේ ආලේප කරනු ලබන විවිධ ආලේපන ඊට එක හේතුවක් බව ඇය කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

postal-vote
|

අද සහ හෙට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව

මෙතෙක් තැපැල් ඡන්දය භාවිත නොකල අය සදහා අද සහ හෙට ඒ සදහා අවස්ථාව පවතියි. ලබන 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්විය.ඒ දිස්ත්‍රික් තේරීම්භා නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන්. ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, ඡන්ද ගණන් කිරිමේ කටයුතු මෙන්ම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොමු කිරීම…

mathiwarana komisin sabawa
|

මහ මැතිවරණයෙන් පසු පළාත් පාලන මැතිවරණය

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු වහාම සූදානම් කළ යුතු බවද සභාපතිවරයා මෙහිදී පවසා තිබේ. මෙම විශේෂ හමුව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ සියලුම…

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් නෙරපයි
|

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධුරයෙන් නෙරපයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙතන්යාහු සහ ගැලන්ට් අතරේ හටගත් මත ගැටුම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම කළේ යෝව් ගැලන්ට්ගේ අධීක්ෂණය යටතේ ය….

අඹගමුව රේස්පිටිය මාර්ගය තැන තැන අබලන් තත්වයට
|

අඹගමුව රේස්පිටිය මාර්ගය තැන තැන අබලන් තත්වයට

අඹගමුව රේස්පිටිය මාර්ගයේ තැන තැන අබලන් තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගය දැනට දිගු කලක සිට නවිකරනය නොකිරිම හේතුවෙන් මෙම මාර්ගයේ තැන තැන විශාල ප්‍රමානයේ වලවල් හැරිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමද අසිරු තත්වයන්ට පත් විමත් එම ප්‍රදේශයේ ජනතාව මෙසේ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මනුර සුදත් සෙල්ලහේවා…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට අධික වැසි
|

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට අධික වැසි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයට මෙම දිනවල  සවස් කාලයේදි පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත්ය. එම තත්වයන් මත…