bomb

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන භූමියේ අත්බෝම්බයක් .

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ බෝධි ප්‍රාකාර බැම්ම සහ විහාර මාවත අසබඩ පිහිටා ඇති වලාකුළු බැම්ම අතර විහාරස්ථාන භූමි  ප්‍රදේශයෙහි තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් (13) වන දින උදෑසන බොරලැස්ගමුව පොලීසිය සොයාගෙන ඇත. විහාරස්ථානයේ පවිත්‍රතා රාජකාරි කටයුතු සඳහා යොදවා සිටින සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විහාර භූමියේ උදෑසන 10.00 ට පමණ පවිත්‍රතා කටයුතු වල නියැලෙමින් අතුගාමින්…

SriLankan

කිරිපිටි පෝලිං වෙනුවට කොන්සියුලර් පෝලිමක් – ස, තමයි හොදටම කොරේ – විශාල පිරිසක් රට හැර යයි

ගෑස් පෝලිං කිරිපිටි පෝලිං පෙට්රල් පෝලිම් පසුගියදා දක්නට ලැබුනත් අද වෙද්දි කොළඹ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයට බුරුතු පිටින් තරුණ පිරිස් පැමිණෙන ආකාරය දක්නට ලැබේ. ඒ රටේ පවතින දැඩි ආර්ථික පරිහානිය නිසා ශ්‍රී ලංකා මාතෘ භූමිය හැර යෑමට තරුණ පිරිස් සුදානම් වීමත් සමගයි. අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අයහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය…

හැකරැල්ලන් නිසා පීඩාවට පත් ගමක්!

හැකරැල්ලන් නිසා පීඩාවට පත් ගමක්!

ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ යකල්ල උඩකල්ලාගම උල්පත් පාර යන ගම්මාන ජනතාවට මේ දිනවල හැකරලුන් විශේෂයක් ආක්‍රමනය කිරීම නිසා දැඩි අසිරුවෙන් පත්ව සිටිති. මේ වනවිට ගම්මාන පුරාවට මෙන්ම නිවාස තුළද හැකරලු විශේෂය දක්නට ලැබේ.ප්‍රදේශවාසින් පවසන්නේ රාත්‍රි කාලයට මෙන්ම දහවලටත් මෙම සතුන් පරිසරයේ බහුලව දක්නට ලැබෙන බවත් ආහාර පිසිම හා ආහාර පාන ගැනීම පව අසිරු තත්වයකට පත්වි…

police
|

පොලිස් ස්ථානාධිපති පුටුවටත් පුංචි යුද්ධයක් !

පොලිස් දෙපාර්තුමේන්තුවේ උසස්වීම් වලට අනුව  ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පිරිසක් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පත්කිරීමත් සමග පුරප්පාඩුව ඇති අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති අසුන හිමිකර ගැනීම සදහා ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පස් දෙනෙකු සීතල යුද්ධයක නිරතවි සිටිනා බව අනාවරණය විය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් දෙවතාවක් තේරීපත්වි මේ වනවිටත් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරනා ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම…

highland

විදේශීය බලවේග පරදා මිල වැඩි නොකල දේශීය කිරිපිටි සමාගම රැකගමු

නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ පිහිටි දේශිය කිරිපිටි කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට් මිල වැඩි නොකර රු 380 වැනි මිලකට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි. ආනයනය කරනු ලබන කිරිපිටි මිල වැඩි කිරිම සදහා රජය මගින් අවසර ලබා දි තිබුණද තවමත් වෙලදපොලට කිරිපිටි තොග නොලැබිම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. නුවරඑලිය නගරයේ පිහිටි රාජ්‍ය…

sugar

වැඩි මිලට සීනි විකිණූ සීනි වෙළෙඳුන් අල්ලයි

පාරිභෝගික අධිකාරිය විසින් වැඩි මිලට සීනි විකිණූ සීනි වෙළෙඳුන් තිදෙනකුට ලක්ෂය බැගින් දඩ නියම කර ඇත. පාලන මිලට වඩා වැඩි මිලට සීනි අලෙවි කළ පිටකොටුව මහා පරිමාන සීනි ව්‍යාපාරිකයින් තිදෙනකුට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් දඩ නියම කළ බව එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි. ඉදිරියේදී සීනි…

oil

විකල්ප නැහැ – තෙල් මිල වැඩි කිරීමට සුදානම් – පුවත් ඵලදරයි

පවතින තත්වය මත ඉන්ධන සඳහා රජයෙන් සහනයක් ලබා නොදුන්නොත් මෙම මාසයේදී තෙල් සංස්ථාවට රුපියල් කෝටි 1,000ක පාඩුවක් සිදුවන බවත් එවැනි තත්වයක් හමුවේ මිල ඉහළ දැමීමකින් තොරව පවත්වාගෙනයා නොහැකි බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල පැවසුවේය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක් තම රජයට නැතැයි බලශක්ති අමාත්‍ය…

dumwati

දුම්වැටි සඟවයි..දුම්වැටි මිල තවත් ඉහල යන ලකුණු

දුම්වැටි මිල ඉහල යන බවට තොරතුරු ලැබිමත් සමග හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වල  දුම්වැටි හිගයක් පවතින බවට වාර්තා වනවා. දුම්වැටි අලෙවි කරන එජන්සිය මගින් වෙනත් දින වලට වඩා වෙළඳසල් හිමියන්ගේ ඉල්ලිම පරිදි දුම්වැටි තොග නිකුත් කර තිබියදි වෙළඳසල් හිමියන් විසින් දුම්වැටි සගවා ඇති බවයි පාරිභෝගිකයන් පවසන්නේ. මේ සම්බන්ධයෙන්  දුම්වැටි අලෙවි කරන එජන්සියෙන් කරන ලද…

sugar

ඉදිරියේදී සීනි හිඟයක් – සීනි මිලත් ඉහළට

පාලන මිල ඉක්මවා වෙළෙඳුන් සීනි අලෙවි කරන බවට ජනතාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කර තිබෙනවා. සීනි තොග මිල රුපියල් 130ක් වන අතර සිල්ලර මිල රුපියල් 138ක් දක්වා ඊයේ (12) වනවිට වැඩි වී තිබූ බවයි පිටකොටුව තොග වෙළෙන්දන් පැවසුවේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සැප්තැම්බර් මස දෙවැනි දින නිකුත් කළ පාලන මිල ගැසට් නිවේදනයට අනුව…

onlinejobbank
|

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මාර්ගගත රැකියා බැංකුවක්

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මාර්ගගත (Online) රැකියා බැංකුවක් ආරම්භ කර තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන සේවාවක් බවත් කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් බවයි ආයෝජන මණ්ඩලය පැවසුවේ.එමගින් රැකියා අපේක්‍ෂිත තරුණ, තරුණියන් හා රැකියා ඇබෑර්තු පවතින ආයෝජන මණ්ඩලය අනුමත ආයෝජන ප‍්‍රවර්ධන කලාප හා ඉන් පිටත පිහිටා ඇති ආයතන අතර ඩවාත් ඵලදායි මෙන්ම පහසු සම්බන්ධතාවයක් ගොඩනැඟීමට අපේක්ෂා කෙරෙනවා….