bathala

මහ කන්නෙට ගොවීහු වී වෙනුවට වෙනත් භෝග වගාවට යොමුවෙයි

පවත්නා රසායනික පොහොර අර්බුදය හේතුවෙන් මාතලේ ගොවි සංවිධාන රැසක් මහ කන්නයේ වී වගාව වෙනුවට පොහොර නොයදවන භෝග වගාවන් කෙරෙහි යොමු වී ඇතැයි ගොවීහු කියා සිටිති. වී වගා කළ කුඹුරු ඉඩම්වල මෙවර බොහෝ ගොවීන් බතල, ඉඟුරු සහ කහ වැනි භෝග වගා කර තිබේ. මේ අතර සුළු පිරිසක් පසුගිය කන්නවල තමන් සතුව ඉතිරි කර ගත් කෘෂි රසායන…

nawarathre

නව රාත්‍රී පුජාවන් ඇරඹෙයි

හිංදු භක්තිකයන් විසින් දින 09ක් පුරාවට පවත්වනු ලබන නව රාත්‍රි පුජාවන් මෙම දිනවලදි පැත්වෙන අතර හැටන් නගරයේද මෙම නව රාත්‍රි පුජාවන් පැවැත්විමට විවිධ ආයතන හා පෙර පාසල්ද පියවර ගෙන ඇත. එම තත්වයන් මත මෙම නව රාත්‍රි පුජාවන් සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් මත පැවැත්විමට වෙලද ආයතන පෙර පාසල්, හා විවිධ ආයතන පියවර ගෙන ඇති අයුරු මෙම ඡායාරුපවලින්…

rathana-himi
|

රතන හිමියන් පක්ෂයෙන් ඉවතට මන්ත්‍රීධුරයට කුමක්වෙයිද?

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසීය. පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා හතරකට වැරැදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. මහා මැතිවරණයේදී පළමු…

online-game

ඔන්ලයින් ක්‍රීඩා වලට කුමක් සිදු වෙයිද?

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දුන්නේය. “මේ විනාශ වන්නේ සියදිවි නසා ගැනිමි සිදු කරන්නේ අපේ රටේ අනාගත පරපුර. දුක් විඳලා අම්මලා හදපු දරුවෝ තමයි මේ අකාලයේ මරණයට පත් වන්නේ. අපි භාරදුන් ලිපිය මඟින් ඉල්ලීමක් කරමින් කියා…

health

නව සෞඛ්‍ය මාර්ගෝපදේශය

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙම මාර්ගෝපදේශ මාලාව  එළඹෙන ඔක්තෝම්බර් මස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි එහි සඳහන් වන්නේ. දිනපතා රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සදහා අවසර හිමි වන්නේ…

kama-packet

තේ කෝප්පය රුපියල් 10කින් ඉහලට – කැම පැකට්ටුව රුපියල් 15කින් ඉහලට

ගැස් මිල ඉහල යාමත් සමග  තේ හා කැම මිලද ඉහල දැමිමට සමහර හෝටල් හිමියන් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හෝටල් හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ ගැස් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග කැම පැකට්ටුවක මිල රුපියල් 15කින් පමන ඉහල දැමිමට සිදුව ඇති බවත්ය. එමෙන්ම තේ කෝප්පයක මිලද රුපියල් 10කින් ඉහල…

sugar

සීනි ක්‍රිලෝව රුපියල් 140ත් 150ත් අතර

නගර හා ග්‍රාමිය ප්‍රදේශ තුල සමහර වෙලදුන් සිනි මිල දැඩි ලෙස ඉහල දැමිමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු හැටන්, දික්ඔය, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙළිය, කොටගල, වටවල වැනි ප්‍රදේශවල  සමහර වෙලදුන් සිනි ක්‍රිලෝව රුපියල් 140ත් 150ත් අතර මිලකට අලෙවි කරන බවත් මෙම තත්වයන් මත තමන්…

chakraleka

කළු ගල්, වැලි, පස්, බොරළු, මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාමට නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු, මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ සියලුම ආයතන ප්‍රධානීන් කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගතයුතු බවයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක්‍රලේඛය මගින් නියෝග කර…

bumithel-lip

ගෑස් මිල මාෆියාවට හොදපාඩමක් – භුමිතෙල් ලිප් ඉල්ලුම වැඩි වෙයි

ගැස් මිල ඉහල යාමත් සමග භුමිතෙල් හා භුමිතෙල් ලිප් සදහා ඉල්ලුම වැඩි වෙමින් පවතින බව හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල භුමිතෙල් හා භුමිතෙල් ලිප් අලෙවි කරනු ලබන වෙලදුන් පවසති. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම වෙලදුන් පවසනුයේ ගැස් මිල අධික ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් නැවත භුමි තෙල් බාවිතය සදහා යොමු විමට පියවර…

bus
|

බස් දෙකයි මිලියන 400 ක ආදායමක්

රුපියල් මිලියන 400 කට වැඩි වත්කම් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. රෝහිත අබේගුණවර්ධන මහතාට නාග ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේද මෙම නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාවේදී අදාල ජනාධිපති…