විදේශීය බලවේග පරදා මිල වැඩි නොකල දේශීය කිරිපිටි සමාගම රැකගමු
නුවරඑලිය අඹේවෙල ප්රදේශයේ පිහිටි දේශිය කිරිපිටි කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට් මිල වැඩි නොකර රු 380 වැනි මිලකට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි. ආනයනය කරනු ලබන කිරිපිටි මිල වැඩි කිරිම සදහා රජය මගින් අවසර ලබා දි තිබුණද තවමත් වෙලදපොලට කිරිපිටි තොග නොලැබිම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. නුවරඑලිය නගරයේ පිහිටි රාජ්ය…








