සයිබර් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට වැට
ශ්‍රී ලංකාවේ දී සයිබර් අවකාශය භාවිත කරමින් සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව ආයතනයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. රාජ්‍ය ආරක්ෂක, තාක්ෂණ යන අමාත්‍යාංශ, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වෘත්තිකයන් ද ඇතුළත් කරමින් සයිබර් අවකාශය හරහා සිදු කරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම හා පාලනය කිරීමට මෙම ආයතනය ස්ථාපිත…









