eliphent
|

ළිඳක වැටි වන අලියෙකු මරුට!

ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බකමූණ සෑගල ප්‍රදේශයේ ගෙවත්තක කුඩා ළිදකට වැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරින් විසින්  අද (19) ගොඩ ගැනීමට කටයුතු කර ඇත. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට රාත්‍රි කාලයේ ගම් වදින අලි රංචුවෙන් එක් අලියෙකු ඊයේ  (18) මෙසේ අඩි 12ක් පමණ ගැඹුරු ළිදට මුණින් අත වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත. මියගිය අලියාගේ…

mihinthale
|

මිහින්තලේ නිධන් සෙවු වනජීවි නිලධාරියා ඇතුලු පිරිසට ඇපත් නැති වෙයි!

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදි මිහින්තලය පූජා භූමියේ රාජගිරි ලෙන බිද නිදන් සෙවූ වනජීවි නිලධාරියෙකු ඇතුළු දොලොස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව තවදුරටත් මේ මස (29දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජය ජයසුරීය මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කළුතර උතුර…

mahinda and lalith
|

මහින්දගේ අසුනට ලලිත්?

ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා  අමෙරිකාවේ  තානාපතිවරයා ලෙස පත්විමට නියමිත හෙයින් හිස් වන මන්ත්‍රි ධුරය සදහා  හිටපු පලාත් සභා මන්ත්‍රි ලලිත් වර්ණ කුමාර මහතා පත්කිරිමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි. හිටපු විදේශ අමාත්‍යවරයෙකුද වන මහින්ද සමරසිංහ මහතා අමෙරිකාවේ තානාපති ධුරය  භාර ගැනිම සදහා ඉරිදි සති කීපය…

somawathi nelum vila

සෝමාවතීයට හොරෙන් ඇතුල් වී මසුන් මරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්තීවරයෙකු ඇතුලු 15 ක් දැලේ!

සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි නෙළුම් විල නම් වැවෙහි මසුන් මරමින් සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිඩ්නි ජයරත්න මහතා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ  (18) සවස  අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී  සහකාර අධ්‍යක්ෂ කාර් යාලය පවසයි. පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර් යාලයේ විශේෂ වැටලීම් ඒකකය හා පොලොන්නරුව,සෝමාවතිය, සුන්ගාවිල අඩවි කාර් යාලවල…

poor
|

දිළිදුකම පිටුදැකීමේ යෝජනා සඳහා යෝජනා ලබා ගැනීම ආරම්භ වේ.

දිළිදුකම පිටු දැකීමේ කාර්යය සාධක බලකාය යටතේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ග්‍රාමීය කමිටුවල අදහස් ලබා ගැනීම මේ වන විට සැලසුම් කොට තිබේ. මුදල් අමාත්‍යංශයේ දැනුවත් කිරීමක් මත  ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල පිළිබඳව මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය අදාල නිලධාරීන් දැනුවත් කිරීම  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම…

thusan

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ඉල්ලා අස් වීමට තීරණය කරයි

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබන අඟහරුවාදා භාරදීමට තීරණය කළ බව තුෂාන් ගුණවර්ධන මහතා මාධ්‍යයට පැවැසීය. දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව…

unusum puwath
|

ඉන්දියාවේ යෝජනාව මහේල ඉවත දමයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන්නැයි සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙත් මහේල ජයවර්ධන එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉදිරියේදී ඔහු කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටීමත් මේ වන විටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමත්…

arakku

අරක්කු කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවදානමක්

නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ මත් පැන් හල් විවෘත කිරිමට පියවර ගැනිමත් සමග අරක්කු කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්ව එම පිරිස් පවසනුයේ කොවිඩ් වසංගතය පාලන කිරිම සදහා රජය මගින් නිරෝධාන ඇදිරි නිතිය ක්‍රියාත්මක වන කාලයක මෙසේ මත් පැන් හල් විවෘත කිරිමට අවසර ලබා දිම…

coronadead

කොරෝනා මරණ 12,000 පනී

තවත් කොරෝනා මරණ 84ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12022 දක්වා ඉහල යයි. ඊයේ වාර්තා වන ආසාදිතයන් ගණන 1943කි.

arjunada-silva

රට තවත් දින දහයක් වසා තැබීමට ගත් තීරණය ප්‍රායෝගිකයි

තවත් දින දහයක් වසා තැබීමට  ගත් තීරණය බොහෝ ප්‍රායෝගික යැයි රාගම වෛද්‍ය පීඨයේ  ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය. සංචරණ සීමා ක්‍රියාත්මක කළහොත් රටට ලබන නොවැම්බර් මාසය වනවිට යම් සැනසිලිදායි  තත්වයක්  උදා වනු ඇතැයි  තමා විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය. කොවිඩ්  ආසාදිතයන් වාර්තාවීම එක්දහස් පන් සියයක  සංඛ්‍යාවක් රෝහල් පද්ධතියට  දරාගැනීම අපහසු නොවනු ඇතැයිද …