money
|

හදිසි මරණ පරීක්ෂක අල්ලස් ගනිද්දි මාට්ටූ

කොරෝනා වැළදි  නිවසේදි මිය ගිය පුද්ගලයෙකු මරණ සහතිකය ඥාතින්ට ලබාදිමට රුපියල් 3000 ක අල්ලස් මුදලක් ලබාගත් බේරුවල දර්ගා නගරය ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක වරයෙකු පසු ගියදා  දහවල්  අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයේ නිළධාරින් අත් අඩංගුවට ගෙන ඇත. අළුත්ගම,  දර්ගා නගරය , පන්සල පාර , පාසල අසල   පදිංචිව සිට කොවිඩ් ආසාධිතව ජූලි මස 12 දින  නිවසේදි…

corona

බස්නාහිර කොරෝනා රෝගීන් බාර ගැනීම නවතයි

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල පිරී යමින් ඇති බවත් ඇතැම් රෝහල්වලට රෝගීන් බාර කර ගැනීම නතර කිරීමට සිදුව ඇති බවත්ය. මෙරට කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය වන ඔක්සිජන් චීනයෙන් ගැනීම සඳහා රජය සූදානම් වෙයි. කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය වන දෙදෙනික ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 45,000 ඉක්මවා යාම හේතුවෙන් ආරක්ෂිත තොගයක් ලෙස චීනයෙන් ඔක්සිජන් ලබා…

police

පොලීසියක 16කට කොවිඩ්

වෙන්නප්පුව පොලීසියේ සේවය කරන 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. එම පොලීසියේ සැරයන්වරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය 02 වනදා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ගොස් ඇත. එහිදී සිදුකර ඇති පරීක්ෂණයකදී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව වෙන්නප්පුව පොලීසියේ සේවය කරන සෙසු නිලධාරීන්ද PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

saman

සියලුම කාර්යමණ්ඩල කැඳවීම ගැන සෞඛ්‍ය වෘත්තීය සමිතිවල විරෝධය

වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් පෙන්නුම් කෙරෙන මොහොතක සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රෝහල් තුළ ඇඳන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බවය. “කළුබෝවිල රෝහලේ රෝගීන් 230ක් හිටියා….

lockdown

අනුරාධපුරයේ කොරෝනා සීඝ්‍ර ලෙස ඉහලට – දික්වැවට සංචරණ සිමා

නැවත වතාවක් සීඝ්‍ර ලෙස කොවිඩ් 19 වෛරසය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැතිර යාම නිසා ගලෙන්බිදුනුවැව දික්වැව ගම්මානයට ඇතුළුවීම හා පිටවීම තහනම් කරමින් සංචරණ සිමා පනවා හුදකළා කිරීම සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දික්වැව ගම්මානය තුළ සිදුකළ අහඹු රැපිට් ඇන්ටිජන් පරීක්ෂාවකින් කොවිඩ් 19 ආසාධිත රෝගියෙකු හමුවීම මත සිදුකළ පරික්ෂණ සමග ගම්මානයේ කොරෝනා රෝගීන් පනහකට…

gabinimaw

ගැබිනි රාජ්‍ය සේවිකාවනුත් අද පැමිණීම අනිවාර්ය කරයි

රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි  පැවසීය. ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවය. කෙසේ වෙතත් ආයතන…

bater

බටර් සොරාගෙන වෙඩි කයි

කළුතර බඩු ගබඩා පාරේ පිහිටි සතොස ශාඛාවෙන් රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොකරම් කළැයි කියන සැකකරුවකුට දකුණු කළුතර පොලිසිය වෙඩි තබා ඇති අතර කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටින ඔහු අගෝස්තු මස 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා  නියම කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ…

world health organization latest news
|

කොරෝනා ඉහලට ශ‍්‍රී ලංකාවත් ඒ අතර – WHO

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් සහ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පෙරේදා (31 වැනිදා) ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සඳහා බෙහෙවින් සම්ප්‍රේෂණය වන ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අවිධිමත් ලෙස ලබා දීම යන හේතු බලපෑ ඇති…

corona

කොටහළු පොකුරක් – පවුල් 40ක් නිරෝධායනයට

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය ට අයත් පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ, මල්වර උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85දෙනෙක් ට කොවිඩ් ආසාදනය වී තිබේන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කිහ. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසක පැවැත්වීමට සුදානම් කර තිබු මල්වර උත්සවයක් පසුගිය 24 වන දා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය…

vee

පොලොන්නරුවෙන් වී කිලෝ 60,000ක් මිලදී ගනියි

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගබඩා 23 ක දී ආරම්භ කර ඇති බවත් මේ වන විට  කිලෝ 60 000ක් පමණ මිලදී ගැනීමට හැකි වූ බවත් පොලොන්නරුව දිස්ත්‍රික් වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශිය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. රජයේ සහතික මිල වන නාඩු වී කිලෝවක් රුපියල් 51 ශත 50 ක් ද සම්බා වී…