ඉෂාලිනිගේ දේහය ගොඩ ගනී

ඉෂාලිනිගේ දේහය ගොඩ ගනී

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර මීට සුළු වේලාවකට පෙර ගොඩ ගෙන තිබේ. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෙලෙස මෙම දේහය ගොඩ ගෙන තිබේ. නුවරඑළිය මහෙස්ත්‍රාත් කුමාරි ධර්මකීර්ති මහත්මියගේ නියෝගය පරිදි අදාළ වසම භාර ග්‍රාම නිලධාරීවරයා හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගී කරගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය…

වනිඳු උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
|

වනිඳු උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති T20 තරඟාවලිය, තරඟ 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (29) අවසන් වූ තෙවැනි විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමත් සමගය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 81ක්…

death

හිටපු මන්ත්‍රිවරයකු කොවිඩ් ආසාදිතව මරුට

හැටන් දික්ඔය නගර සභාවේ හිටපු මන්ත්‍රිවරයකුවු එම්. මුහාර්ජින් මහතා කොවිඩ් ආසාදනය විමෙන් මිය ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි මෙ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මුහාර්ජින් මහතාට කොවිඩ් ආසාදනය විමෙන් ඔහු තෙල්දෙනිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති බවත්ය. කොවිඩ් ආසාදනයෙන් මිය…

kadurata

ඉෂාලිනිගේ සිද්ධියට අදාල වැරදිකරුවන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙසට උද්ගෝෂණ

හිටපු ඇමති වත්මන් පාර්ලීමේන්තු මංත්‍රි රිෂාඩ් බදුන්දින් මහතාගේ නිවසේදි පිලිස්සි මිය ගිය මෙහෙකාර දැරියගේ මරණය සම්බන්දයෙන් පරික්ෂන කඩිනම් කර අදාල වැරදිකරුවන්ට දැඩි දඩුවම් පමුනුවන ලෙසට කාන්තාවන් පිරිසක් 29වන දින හැටන් නගරයේදි උද්ගෝෂනයක් පවත්වන ලදි. කදුරට ජනතා ඉඩම් අයිතිය සදහාවු ව්‍යාපාරයේ කාන්තා අංශය විසින් මෙම උද්ගෝෂනය සංවිධානය කර තිබුනි. මෙහිදි මෙම උද්ගෝෂකයන් පවසන්නේ ඩයගම පදිංචි ඉෂාලිනි…

arest
|

පුද පුජා කර නිධන් හෑරිමට ගොස් වැඩ වරදී

නිධානයක් ගැනීමට අගලවත්ත , දාපිළිගොඩ ප්‍රදේශයේ නිවසක් පිටුපස ගල්තලාවක ඊයේ (28 ) රාත්‍රි  පුද පුජා කරමින් කැණිම් කරමින්  සිටි පුද්ගලයින්  ත‍ිදෙනෙකු නිධන් හෑරිමට යොදාගත්  උපකරණද සමග  අත් අඩංගුවට ගත්බව අගලවත්ත පොලිසිය කියයි. පුද්ගලයින් පිරිසක් රහසිගතව රාත්‍රි කාලයේ නිධානයක් ගැනිමට සුදානම් වන බවට පොලිසියට ලද තොරතුරක් මත වැටලිම සිදු කර ඇත. අගලවත්ත, දාපිළිගොඩ පදිංචි 70 හැවිරිදි…

corona-sinopharm

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් මෙරටට

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 04 ක් ලබන සතියේ දී මෙරටට රැගෙන එන බව චීන තනාපති කාර්යාලය පවසයි. තනාපති කාර්යාලය සඳහන් කළේ, එම එන්නත් මෙරටින් ඇනවුම් කරන ලද ඒවා බවයි. පෙරේදා දිනයේ ද එන්නත් මිලියන 2.7 ක් මෙරටට රැගෙන විත් තිබේ.

corona

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවයි

මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබේ. ඊයේ දිනයේ අලුතින් ආසාදිතයින් 1,380ක් වාර්තා වූ අතර ඒ සමග සමස්ත ආසාදිතයින් ගණන තුන්ලක්ෂ එක්දහස් දෙසිය හැත්තෑ දෙකක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ සුවය ලැබූ ආසාදිතයින් ගණන 1,499 කි.

astrazeneca vaccine side effects, astrazeneca vaccine efficacy, astrazeneca vaccine canada, astrazeneca vaccine news, astrazeneca vaccine usa, astrazeneca vaccine update

ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක් සෙනසුරාදා මෙරටට

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ විසි අටදහස් හාර සිය හැටක් ලබන 31 වැනිදා සෙනසුරාදා දිවයිනට රැගෙන එන බව සෞඛ්‍ය මැතිනි ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. මේ එන්නත් ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ලක්ෂ හයකට ආසන්න පිරිසකගේ දෙවැනි මාත්‍රාව සඳහා පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.

slin-win
|

T20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට

ඉන්දීය – ශ්‍රී ලංකා දෙවැනි  විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම ට හිමිවිය. ඒ කඩුලු 4කිනි. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස්කළේය. ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 133 පන්දු ඕවර 19.4දී කඩුලු 6ක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40යි.

mahajana-sawkkya

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට ගුටි පූජාවක්

රඹෑව කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට බරපතල පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් හත්දෙනෙකු සමග ත්‍රීරෝද රථයක් යතුරු පැදි දෙකක්  අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි. රඹෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනියුක්තව සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරික්ෂක රෝහිත රත්නායක මහතා මිහින්තලය පොලිස් වසමේ මාතලේ හංදිය ප්‍රදේශයේදි  පහරකෑමට ලක්වි ඇත. පෙරේදා (26දා) අළුයම එක වනවිට පහරදීමට සම්බන්ධවු සියළුම සැකකරුවන්…