මානව හිමිකම් හා සංහිදියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන් සමග පැවැති සාකච්ඡාවකදී සදහන් කෙළේය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ගේද සහභාගිත්වයෙන් ඉකුත් 13 වනදා…