slin
|

ඉන්දියාවට පහසු ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 39ක්…

guruwru
| |

ගුරුවරුන්  මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයි

රට ජාතිය,සමස්ත  සමාජය ⁣රෝගීව, ඔත්පලව ඉන්න  වෙලාවක මේ රටේ ගුරුවරුන්  මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයැයි ,”  රාජ්‍ය  අමාත්‍ය ජයන්ත  සමරවීර මහතා  පසුගියදා මතුගම  දි කීවේය . ⁣සෞභාග්‍යයේ දැක්ම ප්‍රරකාව  ග්‍රාම්ය මාර්ග  කිලෝ මිටර් ලක්ෂයක්  සංවර්ධනය  කිරීමෙි වැඩ සටහන අනුව  මතුගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   මාර්ග කීපයක  වැඩ ආරම්භ කරමින් මතුගම යටදොළ පැවති උත්සවයක්  අමතා…

horu

හොරණ හොරු බඩු සමග අල්ලයි

කොරෝනා නිවාඩුවේ හය මාසයක් තිස්සේ මහා පරිමාණයෙන් හොරකමේ ගිය හොරණ  ළමා හොරු තිදෙනෙකු රුපියල් ලක්ෂ අටකට වැඩි හොරකම් කළ භාණ්ඩ සමග  අත් අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය කියයි. අගුරුවාතොට, ඉංගිරිය, සහ හොරණ  ප්‍රදේශවල වෙළදසල් අටක් කඩා  රුපියල් ලක්ෂ 40 කට වඩා වටිනා හොරකම් කළ විද්‍යුත් උපකරණ තොගයක්ද   අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හොරණ  ප්‍රදේශයේ …

keheliya-rabukwalla

බෝගම්බර සංචාරක ආකර්ෂණය දිනන ස්ථානයක් බවට පත් කිරීමට යයි

විසල් මහනුවර සංවර්ධිත නව සැලැස්ම අනුව දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනා ගත හැකි ස්ථානයක් බවට මහනුවර නගරය පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ යටතේ බෝගම්බර පැරණි බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙටි කාලයක් තුළදී නිමාවට පත් කරන බව අද (17) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති නව සැලැස්ම පිළිබද සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව…

who

කොවිඩ් තුන්වන රැල්ලක් අභියස – WHO අනතුරු ඇගවීමක්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර පැතිරීම හේතුවෙන් ලෝකය මේ වන විට තුන්වන කොවිඩ් රැල්ලේ මුල් අදියරට ලඟා වෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් අනතුරු ඇගවීමක් සිදු කර තිබේ. ඩෙල්ටා විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය මෙන්ම සමාජය තුළ සංචලතාව ඉහළ යාම සහ තහවුරු කළ සමාජ සෞඛ්‍ය සුරකීමේ ක්‍රියාමාර්ග අනුගමනය නොකිරිම හේතුවෙන් නැවතත් කොරෝනා අසාදිතයින්…

bus

පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම නැවතත් නවතී

පළාත් අතර සීමිතව සිදු කෙරෙන බස්රථ ධාවනය හා දුම්රිය ධාවනය අගෝස්තු 01 වනදා තෙක් අත්හිටුවිමට තීරණය කර තිබෙනවා. කෙසේවෙතත්, අගෝස්තු 01 වනදා සිට යළි බස්රථ හා දුම්රිය සීමිත සංඛ්‍යාවක් හෝ ධාවනය කිරිමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව තුළද කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි දුම්රිය වෘත්තීය…

dinesh gunawardana
|

මානව හිමිකම් හා සංහිදියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන් සමග පැවැති සාකච්ඡාවකදී සදහන් කෙළේය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ගේද සහභාගිත්වයෙන් ඉකුත් 13 වනදා…

jathika
|

ජාතික අරගලය දරුවන්ට ඉගැන්වීමයි

වර්තමානයේ ජාතික අරගලය වන්නේ දරුවන්ට ඉගැන්වීමයිග එය පරාජය කරන්න එපා’ යයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පිටත්වීමේ මගී පර්යන්තයේ අලුතින් ඉදි කරන ලද ‘විගමන පියස‘ ජනතා අයිතියට පත් කළ අවස්ථාවේදී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පරිශ්‍රයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව…

moderna

මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද දිවයිනට

අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (16) දිනයේ මෙරටට ලැබී තිබේ. කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට ලැබෙන අතර මෙම එන්නත මෙරටට ලැබෙන පළමු අවස්ථාවද මෙයවේ. මෙම එන්නත මගින් 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

palama

නාවලට පාලමක්

ඇතුල්කෝට්ටේ සිට නාවල දක්වා මාර්ගයේ පවතින දැඩි රථ වාහන තදබදය අඩුකිරීම සඳහා රුපියල් කෝටි 200 ක් වැයකරමින් නව පාලමක් ඉදිකරයි. ඇතුල්කෝට්ටේ, මිරිහාන, කොහුවල මාර්ගය සහ කොහුවල සහ නාවල මාර්ගයේ 9 වන පටුමග සහ පාසල් මාවත සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇළ මතින් මෙම පාලම ඉදිකරයි. මීටර 700 ක දිගින් යුත් මෙම පාලමේ ඉදිකිරීම් මාස නවයකින් නිමකිරීමට…