ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය
ඉදිරි සති 8ක කාලය තුළ මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වියහැකි බවට වෛද්‍යවරුන් විසින් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට පියවර නොගතහොත් මෙය ඉතා බරපතළ තත්ත්වයක් වනු ඇති බව ඇය පෙන්වා දෙයි. මේ අතර ඩෙල්ටා ප්‍රභේදය රටපුරා පැතිර ඇත්දැයි සොයා අහඹු නියැදි පරීක්ෂාවන් ක්‍රියාත්මක…