coronadead
|

කොරෝනා මරණ වැඩි වෙයි

ඉන්දීයාවේ, දිල්ල නුවර කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ එම නගරයේ ආදාහනාගර සහ සුසාන භූමි දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි. දිල්ලි නුවර විශාලතම ආදාහනාගරය සහ සුසාන භූමිය හිමි නිගම්බොද් ගාට් හී අවසන් කටයුතු කිරීම සඳහා දිනකට කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 15 සිට 30 දක්වා අතර ප්‍රමාණයක් රැගෙන එන බව වාර්තා වෙයි. තමන්ගේ…

තවත් අමාත්‍යංශ දෙකක්

සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව අලුත් අවුරුද්ද සමරන්න

පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳීමට පසුබිම මේ වසරේ අප සියලුදෙනා එක්ව සකසා ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම හේතුවෙන් අවුරුදු සැමරීමට නොහැකි වූ බවය. නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග…

සිංහල අලුත් අවුරුදු නැකැත්
|

සිංහල අලුත් අවුරුදු නැකැත්

හෙට (14) දිනයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව යෙදී තිබේ. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවන අතර හෙට පුර්වභාග 2.23ට අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා ක්‍රියාත්මක බැවින් අද අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ…

අධිවේගයේ චණ්ඩින්ට වැලිකඩින් අවුරුදු කෑම

අධිවේගයේ චණ්ඩින්ට වැලිකඩින් අවුරුදු කෑම

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරි ආකාරයෙන් මෝටර් රථයක් පැදවූ රියදුරා සහ සෙසු සැකකරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දක්ෂිණ අධිවේග මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ගමන් කළ කාර් රථය පොලිස් භාරයට ගෙන රියැදුරුගෙන් සහ එම රථයේ හිමිකරුගේ පුත්‍රයාගෙන් ඊයේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පොලිසිය කළ දැනුම් දීමට අනුව ඔවුන් අධීවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය වෙත පැමිණ තිබුණා….

ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දීමනාව නොමැතිව හැරී යති

ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දීමනාව නොමැතිව හැරී යති

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා රජය විසින් මාසිකව ලබාදෙන රු දෙදහසක වැඩිහිටි දීමනාව ලබා ගැනීමට හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ තැපැල් කාර්යාල ඉදිරිපිට විශාල පිරිසක්රැදී සිටියහ. සෑම මසකම 10 දින සිට 15 දින දක්වා අදාළ වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල විසින් ගෙවනු ලබයි. 12 දින රජයේ නිවාඩු දිනයක් බව නොදත් වැඩිහිටියන් තැපැල් කාර්යාලය වෙත පැමිණ තැපැල් කාර්යාල වසා දමා…

death

පුද්ගලික බසයක ගැටි අයෙකු මරුට

සිංහල හිංදු අලුත් අවුරුදු සැමරිම සදහා බඩු භාන්ඩ ලබා ගැනිමට හැටන් නගරයට පැමිනි පුද්ගලයකු පුද්ගලික බස් රථයක ගැටිමෙන් මිය ගොස් ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නගරයේ සුපිරි වෙලද සැලක් අසලදි මෙම පුද්ගලයා බස් රථයේ ගැටිමෙන් මිය ගොස් ඇති බවත්ය. නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම අය…

dabulla-arthika-madyasthanaya

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වැසේ

අද(13) දහවල් සිට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා තැබෙන බව දඹුල්ල වෙළෙඳ සංගමය පවසයි. දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා සඳහන් කළේ, එළඹෙන 18 වැනිදා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ගනුදෙනු සඳහා යළි විවෘත කරන බවය. ඊයේ (12)දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු කිලෝග්‍රැම් ලක්ෂ 60 ඉක්මවා ලැබී තිබේ.

SRI LANKA-POLITICS-VOTE
|

60 බැහැ 63 ඕනෑ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරන විවිධ ශ්‍රේණි වලට අයත් වන 850 ක පමණ වන කාර්ය මණ්ඩලය අවුරුදු 60 විශ්‍රාම යෑමට නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා යවා තිබේ. පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු අටකට අයත් විධායක ශ්‍රේණි, විධායක නොවන ශ්‍රේණි මෙන්ම සුළු සේවකයින් තමන්ට විශ්‍රාම යෑමට නියමිත වයස වසර දෙකකින් හෝ තුනකින් දීර්ඝ කරන ලෙස…

train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka tomorrow train time table train schedule new sri lanka train

හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය වාර 30ක් අවලංගුයි

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දින දෙකේ පමණක් එම දුම්රිය ගමන්වාර අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. කෙසේවෙතත් අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ යළි කොළඹට පැමිණෙන…

සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රසය අරඹයි
|

සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රසය අරඹයි

කම්කරුවන්ගේ අයිතින් දිනා දිමේ අරමුණ මත සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රසය ආරම්භ කල බව එහි ප්‍රධාන ලේකම් අම්මාසි එස්. නල්ලුසාමි මහතා පවසන ලදි. ඔහු මේ බව පවසන ලද්දේ අලුතින් පිහිටුවන ලද වෘත්තිය සමිතියක් වන සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රස් නමින් නව වෘත්තිය සමිතියක් 11වන දින හැටන් නගරයේදි ආරම්භ කරමින් පවත්වන ලද මාධ්‍ය හමුව අමතමින්. මෙම…