වන විනාශයන් වැළැක්වීමට විශේෂ කාර්යය බලකා ඒකකයක්
වන විනාශයන් සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීම සඳහා විශේෂ කාර්යය බලකා ඒකකයක් ස්ථාපිත කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනම් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඇතැම් පාර්ශවයන් සංවිධානාත්මකව මෙම ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි කී ඒ මහතා දැනටමත් විමර්ශනය වෙනුවෙන් කමිටුවක් පත් කොට ක්‍රියාත්මක කර ඇතැයි කීවේය. ජංගම දුරකථන ඔස්සේ විද්‍යුත් මුදල් භාවිතය හදුන්වාදීම නිමිත්තෙන්…