![](https://www.dailyreporter.lk/wp-content/uploads/2021/03/pacipic-ocean.jpg)
Similar Posts
![මෙරට තට්ටම් පලන පොලීසිය මෙන්න](https://www.dailyreporter.lk/wp-content/uploads/2021/09/akmeemana-police-torture-in-sri-lanka.jpg)
මෙරට තට්ටම් පලන පොලීසිය මෙන්න
කොට්ටව, තෙල්කොළදෙනිය වත්ත පදිංචි 37 හැවිරිදි ධීවරයෙකු වූ කේ. ජී නිශාන්ත නැමැත්තාට ගාල්ල අක්මීමන පොලීසිය විසින් සිදු කළ අමාණුෂික පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබේ. පරණ බැටරියක් සොරකම් කිරීමේ චෝදනාවට මෙම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 5 වන දින අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී අයිතිකරුට බැටරිය සොයා දීමෙන් පසුව සිද්ධිය සමතයට පත්වී ඇත. නමුත්,…
![චීනයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 30ක පරිත්‍යාගයක්](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/04/china-donate.jpg)
චීනයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 30ක පරිත්‍යාගයක්
ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකානු ඩොලර් මිලියන 30ක මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමට චීනය තීරණය කර තිබේ. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය මැඩපැවැත්වීමේ කටයුතු වෙනුවෙන් අදාළ මූල්‍ය පරිත්‍යාගය සිදුකිරීමට චීන රජය තීරණය කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාලතම දායකත්වයක් ලබාදෙන අමෙරිකාව සිය මූල්‍යාධාර අත්හිටුවීමට තීරණය කිරීමෙන් අනතුරුව චීනය මෙම පරිත්‍යාගය සිදුකිරීම…
![යුද්ධ කාලෙත් ආර්ථිකයට ප්‍රමුඛතාව දුන්නද?](https://www.dailyreporter.lk/wp-content/uploads/2021/08/udda.png)
යුද්ධ කාලෙත් ආර්ථිකයට ප්‍රමුඛතාව දුන්නද?
ඔව්, දුන්නා. ආර්ථිකය කළමනාකරණය කරගැනීම යුද්ධයේ ප්‍රධාන කොටසක්. ඒක රජය විතරක් නෙමෙයි, කැරැලි කණ්ඩායමුත් කරන දෙයක්. ආර්ථිකය කළමනාකරණය කරගන්නට බැරිවුණොත්, තමන්ගෙ හමුදාවලට අවශ්‍ය ශරීර ශක්තිය පවා පවත්වාගන්නට බැරිවෙනවා. හේතුව, ආහාර හිඟය. ඒ වගේම තමයි, ආයුධ, පතුරම්, ඉන්ධන, බෙහෙත්, වෛද්‍ය සේවා, සුබසාධනය ආදිය සඳහාත් ආර්ථිකය ඉතාම වැදගත්. ආර්ථිකය යුද ප්‍රහාරවලත් ප්‍රධාන ඉලක්කයක්. ලංකාවේ යුද්ධයේදී නම්, වරායට,…
![හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වීශේෂ බස් සේවාවක්](https://www.dailyreporter.lk/wp-content/uploads/2023/12/hatton-bus.jpg)
හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වීශේෂ බස් සේවාවක්
ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වීශේෂ බස් සේවාවන් යෙදවිමට හැටන් ලංගම ඩිපෝව මගින් පියවර ගෙන ඇත. ලංකාවේ විවිධ ප්රදේ්ශවල සිට දුම්රියෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා මෙම වීශේෂ බස් රථ සේවාවන් යෙදවිමට පියවර ගෙන බව හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස්…
![විදුලිය කපන්න අවසර ඉල්ලයි](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/10/power-cut.jpg)
විදුලිය කපන්න අවසර ඉල්ලයි
ඉදිරි මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. ඒ සදහා අනුමැතිය දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත. කොමිසම පවසන්නේ විදුලිය පරිභෝජනය අවම කර සහාය ලබා නොදුනහොත් ඒ සඳහා අවසර දිය යුතු තත්ත්වයක් උදා වී ඇති බවයි. “ඉදිරි මාස 3ක විදුලි කප්පාදුවකට අවසරය ඉල්ලා සිටියා. විදුලි පරිභෝජනය අවම…