social-media

ලොව පුරා ෆේස්බුක්, වට්ස්ඇප් සහ මැසෙන්ජර් බිද වැටෙයි

ලොව පුරා ෆේස්බුක්, වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් බිද වැටීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලොවපුරා රටවල් රැසක දහස් සංඛ්‍යාත පරිශීලකයින් තමන් පත් වූ අපහසුතා පිළිබඳ සිය ට්විටර් ගිණුම් හරහා අදහස් පළ කර ඇති බවද එහි සඳහන්. වට්ස් ඇප්, මැසෙන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් යනු ෆේස්බුක් සමාගම සතු ප්‍රධාන පෙළේ සමාජ ජාල මාධ්‍ය වනවා. මෙම සමාජ…

පස්සර බස් රථය පෙරලීයාමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 14 දක්වා ඉහළට. තුවාල ලැබූ සංඛ්‍යාව 30 දක්වා ඉහළට (වීඩියෝ)

පස්සර බස් රථය පෙරලීයාමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 14 දක්වා ඉහළට. තුවාල ලැබූ සංඛ්‍යාව 30 දක්වා ඉහළට (වීඩියෝ)

පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අනතුරින් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එලෙස අද උදෑසන අනතුරට ලක්ව ඇත්තේ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් බව පොලීසිය…

srilankaledgens
|

ප්‍රේක්ෂක පිපාසය නිවූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් සටනට

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති Road Safety World Series විස්සයි 20 අවසන් පූර්ව තරඟයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ලැබීය. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානුවන්ව කඩුලු 8කින් පරාජය කළහ. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20…

burka

බුර්කා තහනමට විරුද්ධව NGO ජිනීවා යයි

බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව මෙරට රාජ්‍ය නොවන සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පෙත්සම් 1000කට අධික සංඛ්‍යාවක් යවා ඇති බව වාර්තා වේ. මේ බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග අනාවරණය කොට තිබේ. මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යවා ඇති පෙත්සම්වල දක්වා ඇත්තේ බුර්කා තහනම ගෙන එනු ලබන්නේ මුස්ලිම්…

coronavirus news

දේවාලයක පුජකවරයකුට කොවිඩ්

මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හිංදු දේවාලයේ පුජකවරයා ඇතුළු හතර දෙනකු  කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමත් සමග එම හිංදු දේවාලය තාවකාලිකව වසා දැම්මට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරික්ෂන එන්. නරේන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසන ලද්දේ පසු ගිය දිනක මෙම හිංදු දේවාලයේ රැස්විමක් අමතමින් සිටියදි හදිසියේ මිය ගිය…

දුගද හමන තවත් කාණු පද්ධතියක්
|

දුගද හමන තවත් කාණු පද්ධතියක්

හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල කාණු පද්දති නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් සමග එම ප්‍රදේශය පුරා දැඩි දුගදක් හැමිමත් සමග එම ප්‍රදේශය මැසි මදුරුවන්ගේ රජ දහනක් බවට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ඇතුළු බස් මගින් බොහෝ දෙනකු පවසනුයේ මෙම කාණු පද්දති නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් සමග මෙම…

covid infections today

නුවරඑළිය ආසාදිතයන් 1476 දක්වා ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1476 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල හා නොර්වුඩ් ප්‍රදේශවලින් 15 වන දින වන විට හමුවු නව කොවිඩ් ආසාදිතයන් මෙම කොවිඩ් ආසාදිත ගනන මෙසේ ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා…

arest

සෙබළෙකුට පහර දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

ආබාධිත හමුදා සෙබළෙකුට සිදුකර තිබූ පහරදීමක් සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ 44 හැවිරිදි මන්ත්‍රීවරයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම පොලිස් වසමේ රයිගම ප්‍රදේශයේදී අදාළ පහරදීම සිදුව තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ. අත්අඩංගුවටගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ. මේ අතර බියගම…

closed walkatha

කොවිඩ් ආසාදිතයන් නිසා තවත් ප්‍රාදේශීය සභා කාර්යාලයක් වසයි

නොර්වුඩ් ප්‍රාද්ශීය සභාව නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමත් සමග එම ප්‍රාදේශීය සභා කාර්යාලය තාවකාලිකව වසා දැමිමට උපදෙස් දුන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු ඔහුගේ බිරිද හා සේවකයකු කොවිඩ් ආසාදිතයන්…

gas

ගෑස් මිල ගැන අගමැතිගෙන් තීන්දුවක්

රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ දී ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සහල්, පොල්, කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු, ධාන්‍ය, ලොකු ළූණු, රතු ළූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ. වී අලෙවි මණ්ඩලය…