රාජ්‍ය ආයතන දහයකින් ගුවන් හමුදාවට කෝටියක පොල්ලක්
රාජ්‍ය ආයතන දහයක් කෝටියකට ආසන්න මුදලක් ගුවන් හමුදාවට ගෙවීම පැහැර හැර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2013 -2018 කාලවකවානුවේදී මෙම මුදල් ගෙවා නැතැයි ද චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය. මෙලෙස වැඩිම මුදල ගෙවීම පැහැර හැර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවද එම මුදල රුපියල් ලක්ෂ විසි…