කිරිවන්එළිය ආරාමය අසල වැන් රථ අනතුර
දියගල නොර්ටන් මස්කෙළිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු වැන් රථයක් කිරිවන්එළිය ආරාමය අසල මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තුවාල ලැබු එහි රියදුරු මස්කෙළිය රෝහලට ඇතුලත් කිරිමට නොර්ටන් බ්‍රීජ් පොලිසිය පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්ටන් බ්‍රීජ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බැතිමතුන් පිරිසක් කිරිවන්එළිය ආරාමය වෙත ගෙනවිත් එම වැන් රථයේ රියදුරු විසින් එම…