කොටගල ආසාදිතයන් ගනන 20 දක්වා ඉහලට
කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතුකරයෙන් කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගනන 20 දක්වා ඉහල ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. ගනේස් මහතා පවසයි. පසු ගිය දිනවල බස්නාහිර පලාතේ විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයේ වතු කරයට පැමිනෙන පුද්ගලයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට කිරිමෙන් පසු කොවිඩ්…