පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසියි
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරිමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිඛෙනවා. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය දැරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ඨාශය වෙත අනුයුක්ත කර තිඛෙනවා. රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස මුලින්ම රාජකාරී ආරම්භ කළේ 2014 වර්ෂයේදීය. 70 දශකයේදී ශ්‍රී ලංකා පොලිසිය මහජන…