පාතාලය මර්දනය කිරීම වැඩි ඈතක නෙවෙයි
ලෝකය බැහැයි කිවූ යුද්ධය ජයග්‍රහණය කළා සේම කොවිඩ් ජයග්‍රහණය කළා මෙන් මෙරටින් කුඩු ජාවාරම් තුරන් කිරීම හා පාතාලය මර්දනය කිරීම අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කරන බවත් එය වැඩි ඈතක් නොවන බවත් ශ්‍රී ලංකා යුධ හමුදාපති හා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ මාදුරු ඔය ශ්‍රී ලංකා යුධ…









