PADMAN ගෙන් සජිත්ට ප්‍රණාමය

PADMAN ගෙන් සජිත්ට ප්‍රණාමය

කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාජ ව්‍යවසාකයෙක් වන ලෝකය පුරාම පෑඩ් මෑන් (Pad Man) ලෙසින් ගෞරවයට පාත්‍ර වූ අරුනාචලම් මුරුගනාත්තම් මහතා ප්‍රසාදය පළ කර තිබේ. “ලොව පුරා නායකයින් තමන්ගේ රටවල සංවර්ධනයේදී කාන්තාවන්ගේ සෞඛ්‍ය හා කාන්තාවන්ගේ මාසික සනීපාරක්ෂා කටයුතු වල වැදගත්කම වටහා ගැනීම හොඳ…

විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා ශ්‍රී ලංකාවෙන්

විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා ශ්‍රී ලංකාවෙන්

එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20වන සංවත්සරය නිමිත්තෙන් “ප්‍රජාතන්ත්‍රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා” ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතායි. එතුමාට හිමි ගෞරව සම්මානය, භාරතයේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් , ඇමරිකා එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව වු මුනී ඉරෝනී මැතිනිය ඇතුළු දෙස් විදෙස්…

15හැවිරිදි දරැවෙකු පැදවූ රථයක ගැටී දරැවන් දෙදෙනෙකු මියයි

15හැවිරිදි දරැවෙකු පැදවූ රථයක ගැටී දරැවන් දෙදෙනෙකු මියයි

15 හැවිරිදි දරුවෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක ගැටීමෙන් 12 හැවිරිදි දැරියක් සහ 06 හැවිරිදි පිරිමි දරුවෙක් මියගොස් තිබේ. අද සවස මෙම අනතුර සිදු වී ඇත්තේ වීරකැටිය, තංගල්ල මාර්ගයේ දීය. මියගොස් තිබෙන ළමුන් දෙදෙනා සහ ඔවුන්ගේ මව බස් රථයකින් බැස මාර්ගය හරහා ගමන් කිරීමේදී බස් රථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති…

මිනිස් ජාවාරමේ නිරත ජාවාරම්කරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

මිනිස් ජාවාරමේ නිරත ජාවාරම්කරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

වී-චැට් නැමති චීනයේ ක්‍රියාත්මක සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් චීනය වෙත ගෙන්වා ගෙන සිදු කෙරෙන මහා මිනිස් ජාවාරමක ප්‍රධානියා  කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත. වෑන් ඩොන්ග් (Wang Dong) නැමැති 28 හැවිරිදි චීනයේ මිනිස් ජාවාරම් හි නිරත එරට වැසියෙක් බවයි කටුනායක…

යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම වසා දමයි

යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම වසා දමයි

යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම තාවකාළිව වසා දමා ඇති බව පොලිසිය පවසයි. මෙම ගුවන් පාලමෙහි ස්ථාන කිහිපයක සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මේ හේතුවෙන් නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් මේ වන විටත් පවතින බව වාර්තා වේ. ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට රොබෝවරුන් යොදා ගනියි

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට රොබෝවරුන් යොදා ගනියි

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විසින් මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා  රොබෝ යන්ත්‍ර 2ක් ඊයේ (01)  දින සිට යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ ප්‍රවේශ ශාලාව තුළ මෙම නව සෝදිසි කිරීමේ රොබෝ යන්ත්‍ 2ක් ස්ථාන ගත කර ඇත. “robot inspection…

නව බද්දෙන් පුංචි කාර් මිල වැඩි නොවේ – මුදල් අමාත්‍යංශය

නව බද්දෙන් පුංචි කාර් මිල වැඩි නොවේ – මුදල් අමාත්‍යංශය

මෝටර් වාහන මත පනවන ලද බද්දට යටත් වනුයේ සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් වන අතර, කුඩා කාර් රථ කිසිවකටත් මෙම නව බද්ද අදාළ වන්නේ  නැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එමෙන්ම, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ(ඩබල් කැබ්), මෝටර් සයිකල් සහ මෝටර් ට්‍රයිසිකල් යනාදී වාහනද මෙම සුඛෝපභෝගී බද්දට යටත්…

උතුරේ ආණ්ඩුකාරවරයා ලන්ඩනයේ ඊලිං ශ්‍රී කනගා තුර්කායි අම්මාන් කෝවිලට පැමිණේ!

උතුරේ ආණ්ඩුකාරවරයා ලන්ඩනයේ ඊලිං ශ්‍රී කනගා තුර්කායි අම්මාන් කෝවිලට පැමිණේ!

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (ඔක්. 31) ලන්ඩනයේ පිහිටි ඊලිං ශ්‍රී කනගා තුර්කායි අම්මාන් කෝවිලට ගොස් ආගමික උත්සවවලට සහභාගී වූ අතර කෝවිල් කමිටුවේ සාමාජිකයන් හමුවිය. ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනයට සහාය වීමට තමන් සූදානම් බව පන්සලේ කමිටු සාමාජිකයින් පැවසූ අතර ඒ සඳහා තමන්ට සහාය වන ලෙස ආණ්ඩුකාරවරයාගෙන්…

සාමුහික ගිවිසුමට අත්සන් තැබේ!

සාමුහික ගිවිසුමට අත්සන් තැබේ!

නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සමඟින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සාමුහික ගිවිසුමක් අත්සන් කිරිම අද (01) දින සිදු විය. පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා පරදවා නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් මෙසේ සන්ධාන ගත වු…

ජනාධිපතිවරණය හා අගමැති ධුරය අතර කිසිඳු සම්බන්ධයක් නෑ. – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න

ජනාධිපතිවරණය හා අගමැති ධුරය අතර කිසිඳු සම්බන්ධයක් නෑ. – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න

අගමැති වන්නේ කවුද කියන එක තීරණය වන්නේ අප රටේ ව්‍යවස්ථාව අනුව හා  පාර්ලිමේන්තුවේ විශ්වාසය අනුව බවත් එහෙයින් ජනාධිපතිවරණය හා අගමැතිධුරය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (31) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදීය. වීඩියෝව පහතින්… https://www.youtube.com/embed/ratQLZ6XcM8