මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට මෛත්‍රී විරැද්ධ වේ
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබූ ඇමරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතාට ඊයේ (31) පස්වරුවේ දුරකතනය මගින් දන්වා ඇතැයි වාර්තා වේ. වර්තමාන ආණ්ඩුව විසින් දියත්කල සංවර්ධන වැඩසටහන් ඇතුලු පසුගිය අවුරැදු හතරේ ප්‍රගතිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා කැදවා තිබු මාධ්‍ය…