වලගෙදර කදුරුවත්ත ඇළ අවහිරවි ගොවි පවුල් 300 කගේ බඩට වදියි
මතුගම , වලගෙදර ගොවිජනසේවා බල ප්‍රදේශයට අයත් වලගෙදර කදුරුවත්ත ඇළ වසර දහයක කාලයක් තිස්සේ වල් බිහිව ,අබලන්විම හේතුවෙන් ගොවි පවුල් 300 කට පමණ බත සැපයු කුඹුරු අක්කර 200 කට ගැටළු මතුව ඇතැයි ප්‍රදේශයේ ගොවින් කියති. වලගෙදර,ගල්මත්ත, කුරුදිප්පිට, වලගෙදර උතුර ග්‍රාමසේවා වසම් හතරක වතුරාව වෙල් යාය, මැටි මුල්ල, හීන් උඩුමුල්ල,වලගෙදර මිල්ල ගහවත්ත යාය ඇතුළු කුඹුරුයාය රැසක…









