කොරෝනා අවදානම තවත් ඉහලට

කොරෝනා අවදානම තවත් ඉහලට

රට සක්‍රීය වීම නිසා යම් මොහොතක සමාජය තුළ කොරෝනා රෝගියෙකු සිටියහොත් එය පැතිරී යාමේ අවදානමක් ඇති බව ‍වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. පාසල් ආරම්භ කිරීම නව අමාත්‍යාංශවල රාජකාරි පටන් ගැනීමත් සමග ජනතාව සක්‍රීය වීම නිසා සමාජය ක්‍රියාකාරී වීමෙන් මෙම අවදානම ඇති වී තිබෙන බවද ඔහු පැවසීය. මෙම තත්වය යටතේ…

පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි

පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි

ද(13) දිනයේ ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරුවේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් පස්වරු 2 න් පසුව මෙලෙස වැසි ඇති විය හැක. මේ අතර, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ…

අනුරාධපුර ශික්ෂන රෝහලේ රෝගින්ට අසුන්ගැනීමට පුටු නොමැතිවෙයි

අනුරාධපුර ශික්ෂන රෝහලේ රෝගින්ට අසුන්ගැනීමට පුටු නොමැතිවෙයි

දිවයිනේ ප්‍රධානතම රෝහල් අතරින් තෙවන රෝහල වන අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර සදහා පැමිණ ඖෂධ ලබාගැනිමේ අපේක්ෂාවෙන් සිටින රෝගින්ට අසුන්ගැනීමට පුටුවක්වත් නොමැති බව එම රෝහලේ කාර්ය මණ්ඩලය අනාවරණය කල අතර අද (12දා) අසරණ රෝගින් 168 දෙනෙකු සිය ඖෂධ ලැබෙන තුරු සිටගෙන පොලිමේ සිටින අයුරු නිරික්ෂනය කර ගැනීමට හැකිවිය. අනුරාධපුර ශික්ෂන රෝහලේ ජෛයිකා ගොඩනැගිල්ල අද (12දා) දහවල්…

නව රජයේ කැබිනට් මණ්ඩලය

නව රජයේ කැබිනට් මණ්ඩලය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මඟුල් මඩුවේ දී මෙම දිවුරුම්දීමේ කටයුතු සිදුවුණා. මෙවර කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරය නාමල් රාජපක්ෂ මහතාට ලබා දී ඇත. එමෙන්ම අධිකරණ අමාත්‍යධූරය මොහොමඩ් අල් සබ්රි මහතාට ලබා දී තිබේ. අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරු දිවුරුම් දෙනු ලැබීය. නව කැබිනට් අමාත්‍යවරු 01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

parli

නව රාජ්‍ය ඇමති මණ්ඩලය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  නව ආණ්ඩුවේ රාජ්‍ය ඇමති මණ්ඩලය මහනුවර මඟුල් මඩුවේ දී  දිවුරුම්දීමේ කටයුතු සිදු වේ. රාජ්‍ය ඇමතිවරුන් චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණය ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය ය දුමින්ද දිසානයක – සූර්යබලය සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන දයාසිරි ජයසේකර – බතික්…

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දෙයි

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දෙයි

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දී මේ වන විට දිවුරුම්දීමට සුදානමින් සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍යාංශවල සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා අණ පනත් ගැසට් නිවේදනයක් මඟින් පසුගියදා ප්‍රකාශයට පත් කළේය. ජාතික…

coronavirus news

තවත් කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගනී

තවත් කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු ඊයේ හඳුනාගෙන ගැනිණ. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 5 දෙනෙකු, සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයෙකු සහ ඉන්දුනිසියාවේ සිට පැමිණි නිරෝධායනය වන පුද්ගලයින් 03 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි.  

ගින්නක් හේතුවෙන් වතු නිවාස 24ක් විනාශයට

ගින්නක් හේතුවෙන් වතු නිවාස 24ක් විනාශයට

ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක් තුල හට ගින්නක් හේතුවෙන් එහි නිවාස 24ක් විනාශවි පුද්ගලයන් 70ක් අවතැන්ව ඇත. ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක එක් නිවසක් තුල 10 දින රාත්‍රියේ හටගත් ගින්නක් පැතිර යාමත් සමග එහි නිවාස 24ක් විනාශයට පත්ව ඇති බව ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලදි. එම ගින්නෙන් විනාශයට පත්වු නිවාසවල පදිංචිව සිට 70…

coronavirus news

කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු හමුවෙයි

තව ත් කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ (10) හඳුනාගෙන ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 4 දෙනෙකු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් 23 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2871 දක්වා ඉහළ ගොස්…

රත්‍රං මිල තවදුරටත් ඉහළට
|

රත්‍රං මිල තවදුරටත් ඉහළට

Colombo Gold Centre ෆේස්බුක් පිටුවට අනුව මේ වන විට කැරට් 24 රන් පවුමක මිල රු. 110,000/- ක් ලෙසින් සටහන් වන අතර කැරට් 22 රන් පවුමක මිල රු. 100,850/- ක් ලෙසින් වාර්තා වේ. මීට අමතරව කැරට් 21 රන් පවුමක මිල දැක්වෙන්නේ රු. 96,250/- ක් ලෙසිනි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල රන් මිල ගණන් මෙම සීමාවන් ද ඉක්මවා ගොස්…