Colombo Gold Centre ෆේස්බුක් පිටුවට අනුව මේ වන විට කැරට් 24 රන් පවුමක මිල රු. 110,000/- ක් ලෙසින් සටහන් වන අතර කැරට් 22 රන් පවුමක මිල රු. 100,850/- ක් ලෙසින් වාර්තා වේ. මීට අමතරව කැරට් 21 රන් පවුමක මිල දැක්වෙන්නේ රු. 96,250/- ක් ලෙසිනි.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල රන් මිල ගණන් මෙම සීමාවන් ද ඉක්මවා ගොස් තිබෙන බවයි.

රන් මිල පාලනය සම්බන්ධයෙන් නියාමන ආයතනයක් මේ වන විටත් ශ්‍රී ලංකාවේ නොමැති අතර ඒ හේතුවෙන් විවිධ මිල ගණන් යටතේ රත්‍රං අලෙවි වන බව වාර්තා වේ.

Similar Posts