අස්වැසුම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා කමිටුවක්
අඩු ආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබා දීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, දසවන පාර්ලිමේන්තුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ය. මෙහිදී අමාත්‍යාංශයේ කාර්ය සහ…