රාජිතට ඇප
ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. සැකකරු රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙසටයි අධිකරණය නියෝග කර තිබෙන්නේ. සැකකාර රාජිත සේනාරත්න මහතා පසුගිය දෙසැම්බර් 24 වනදා…









