අමෙරිකාව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කිරීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසින් පෙනීසිටි අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් එක්කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වුණේ පසුගිය මැයි මස 25වැනිදාය.

කළු ජාතිකයින්ට අඩු සැලකිලි තිබූ අමෙරිකාවේ දෛවෝපගත ලෙස කළු ජාතිකයෙකු ජනපති මන්දිරයට පිවිසියත් තවමත් එරට මේ අරගලය නිමා වී නැහැ.

Similar Posts