නැගෙනහිර මුහුද රළුවෙයි : දිවයිනට ගිඟුරුම් සහිත වැසි
දිවයිනට නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි. නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපයේ දී පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා…









