death

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ ලක්ෂ හතර ඉක්මවා ඇත.

වෛරස ව්‍යාප්තියේ සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 401,607 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පුද්ගලයින් 69 ලක්ෂ 66412 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 34 ලක්ෂ 4,415 දෙනෙකු සුවය ලබා තිබේ.

කොවිඩ් රෝගී මරණ වාර්තා වීමේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අමෙරිකාව තුළ මේ වන විට මරණ එක් ලක්ෂ 12,096ක් වාර්තා වී ඇති අතර රෝගීන් 19 ලක්ෂ 88,461ක් වාර්තා වී ඇති බව සදහන්.

Similar Posts