america and sri lanka
|

ෆ්ලොයිඩ් විරෝධතාවන් ඇමෙරිකාවට තර්ජනයක් වෙයි

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් මෙම කළු ජාතිකයා ඝාතනය වීමත් සමඟ ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක විරෝධතාවයන් ඇරඹුනා. නිව්යෝර්ක්, ඩෙන්වර්, ලොස් ඇන්ජලීස් නගරවල මේ වන විට විරෝධතාවයන් පැවැත්වෙන්නේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයද නොසලකා හරිමින්ය. කෝපයට පත්වූ විරෝධතාකරුවන් නගරයේ පිහිටි වෝල්මාර්ට්, ඔටෝ සෝන්, වෙන්ඩීස් ඇතුළු ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණ වෙත ප්‍රහාර එල්ල කොට ඇති අතර නගරයේ ඇතැම්…

තොණ්ඩමන් දේහයට චන්ද්‍රසේකරන් දියණිය පුෂ්පඋපහාර දක්වයි

තොණ්ඩමන් දේහයට චන්ද්‍රසේකරන් දියණිය පුෂ්පඋපහාර දක්වයි

අභවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රස් නායක හා ප්‍රජා සවි බල ගැන්විම් වතු යටිතල පහස්කම් ඇමති ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයට කදුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ දිවංගත පි.චන්ද්‍රසේකරන් මහතාගේ දියණිය ඇතුළු පිරිසක් තලවාකැලේදි පුෂ්ප උපහාර දැක්විම සිදු කරන ලදි. රම්බට සිට නුවරඑළිය හරහා ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය 30වන දින කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානය වෙත රැගෙන එන අවස්ථාවේදි කදුරට…

curfew

අද රටටම ඇඳිරි නීතිය

දිවයිනටම බලැපැවැත්වෙන පරිදි අද (31) දිනය පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ හෙට (01) සිට 03 වැනි බදාදා දක්වා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ රාතී‍්‍ර 10.00 සිට පසුදා අලූයම 04.00 දක්වා පමණක් බවයි. 04 වන බ‍්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදී ඇති 05 වන සිකුරාදා යන දෙදින තුළ දිවයිනටම කි‍්‍රයාත්මක වන පරිදි ඇඳිරි නීතිය…

law

ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළ සෙනසුරාදා දිනයකදී පළමු වරට නඩු කැඳවීම අද

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ කැඳවීමට නොහැකි වූ නඩු කිහිපයක් අද යළි කැදවීමට නියමිතයි. ඒ අනුව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළ සෙනසුරාදා දිනයකදී පළමු වරට නඩු කැඳවීම අද සිදුකෙරෙනවා. පසුගිය මාර්තු 23 වැනිදා සිට මැයි 06 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නොහැකි වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් , අභියාචන…

Water_Cut

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද (30) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 09 සිට හෙට අලූයම 03 දක්වා කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09 සහ කොළඹ 10 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. එම කාලසීමාවේදී කොළඹ 01 ප‍්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය…

cyber

වෙබ් අඩවි කිහිපකයට එල්.ටී.ටී.ඊ. යෙන් සයිබර් ප්‍රහාරයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව සදහන් වෙයි. වාර්තා වන පරිදි එල්.ටි.ටි.ඊ. හිතවාදීන් පිරිසක් විසින් සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට එම වෙබ් අඩවි දෙක යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

දෙවියන් දුන් දඬුවමත් සමඟ IS හිස ඔසවයි
|

දෙවියන් දුන් දඬුවමත් සමඟ IS හිස ඔසවයි

කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය දෙවියන් දුන් දඬුවමක් බව ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානය පවසනවා. ” මේ වතාවේ දෙවියන් වහන්සේ ඔහුගේ අභිමතය පරිදි ඒකාධිපතියන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට දඬුවම් කර තිබෙනවා. මෙවර එය ඔවුන්ගේ ඇසට නොපෙනෙන දෙයක්. දෙවියන් ඔවුන්ට දුන් දඬුවම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු” IS මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා…

බෙලරූස් සිට ලාංකිකයින් 277 ක් දිවයිනට
|

බෙලරූස් සිට ලාංකිකයින් 277 ක් දිවයිනට

බෙලෝ රුසියාවේ බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රී එරට අග නුවර වන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. බෙලරෑස්හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කළුතර, ගාල්ල, මාතර ,රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය…

covid infections today

ආසාදිතයින් ගණන 1530 දක්වා ඉහළට

මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1530ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම සුවය ලැබු මුළු අසාදිතයින් ගණන745කි. මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 775ක් ප්‍රතිකාර ලබමින් සිටියි.