විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක අපි රජයකින් සියල්ල බලාපොරොත්තු වෙනවා.
සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් වලට ඇතුළත් කළේ. 2017 දී ආර්ථිකය අවධානම් කලාපයකට ඇතුළත්වෙමින්පවතින බව අපට අවබෝධ වුනා. ඒ නිසාම අපි ඒ ගැන දැනුමක් තියෙන…