සුනාමි ව්‍යසනයට අදට වසර 15 යි
සුනාමි ව්‍යසනය සිදුවී වසර 15ක් පිරෙන අද දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විජේරාම නිල නිවසේදී විනාඩි 02ක නිශ්ෂබ්දතාවයක් සුරකිමින් සුනාමි ව්‍යසනයෙන් මියගිය අය සිහිපත් කළේය. ජාතික සුරක්ෂිත දිනය අදට යෙදී තිබෙනවා. සෑම වර්ෂයකම සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිත දිනය සැමරෙනවා. 2004 වර්ෂයේ…