ශ්‍රී.ල.නි.ප ය හදිසි මහමැතිවරණයකට විරුද්ධ වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ගේ නිවසේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නියමිත කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීමට විරුද්ධ විය යුත් බවට තීරණය වී ඇති බවට වාර්තා වේ. හදිසි මහමැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීමට දරණ උත්සහයේ ශ්‍රී.ල.නි.ප ය පාර්ශවකරුවකු නොවී සිටීමට යෝජනා වී ඇති බවට වාර්තා වේ.මේ සම්බන්ධයෙන් අද…